8 September 2024
#දේශීය

දින 75ක අනධ්‍යයන වැඩ වර්ජනය නවතයි

දින 75ක වැඩ වර්ජනයකින් පසු සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය තීරණය කර තිබේ.

15% කින් වැටුප් අඩු කිරීමට සහ මාසික දීමනාව වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව මෙම වර්ජනය ආරම්භ කළේය.

ඊට අමතරව ඇතැම් විශ්වවිද්‍යාල ඉදිරිපිට සත්‍යග්‍රහ විරෝධතා ද පැවැත්විණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *