• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හයිටි රාජ්‍යයේ ඓතිහාසික ලෆෙරියර් බලකොටුවේදී සිදු වූ තෙරපීමකින් 30ක් මියයයි

12 April 2026
in පුවත්, විදෙස්
හයිටි රාජ්‍යයේ ඓතිහාසික ලෆෙරියර් බලකොටුවේදී සිදු වූ තෙරපීමකින් 30ක් මියයයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
හයිටි රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික ලෆෙරියර් බලකොටුව (Laferriere Citadel) පරිශ්‍රයේ සෙනසුරාදා දින සිදු වූ දරුණු තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීහු ප්‍රකාශ කරති. මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
හයිටි රාජ්‍යයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජීන් හෙන්රි පෙටිට් පවසන පරිදි, මෙම අනතුර සිදුව ඇත්තේ ප්‍රංශයෙන් නිදහස ලැබීමෙන් පසු 19 වන සියවසේ මුල් භාගයේදී ඉදිකරන ලද ලෆෙරියර් බලකොටුවේ පැවති වාර්ෂික සැමරුම් උත්සවයක් අතරතුරදීය.
යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන මෙම බලකොටුව නැරඹීමට සහ සැමරුම් උත්සවයට සහභාගී වීමට සෙනසුරාදා දින විශාල වශයෙන් සිසුන් සහ සංචාරකයින් පිරිසක් පැමිණ සිටි බව වාර්තා වේ. අධික ජනකායක් එක්වරම ගමන් කිරීමට උත්සාහ කිරීමේදී මෙම තෙරපීම හටගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
Post Views: 8
Previous Post

නිව්යෝර්ක් දුම්රිය පොළක මාරක පිහි ඇනුමක්

Next Post

බිබිල – මොණරාගල මාර්ගයේ වෑන් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මිරිදිය ඉස්සන් අස්වැන්න  තෙගුණයකින් ඉහළට  රුපියල් මිලියන 25ක  නව තාක්ෂණික ව්‍යාපෘතියක්  ඇරඹෙයි

15 May 2026
ඉන්දීය තමිල්නාඩු මහ ඇමති  විජේගෙන්  ශ්‍රී ලංකා ධීවර අමාත්‍යවරයා  විශේෂ ඉල්ලීමක් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  ගෙවීමකදී තවත් මූල්‍ය දෝෂයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ඩිරාම් 74,000ක අත්වැරැද්දක්

තිරසාර සංචාරක කර්මාන්තයක් සඳහා සංචාරක උදාව 2026  අග්‍රාමාත්‍යවරියගේ  ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මිරිදිය ඉස්සන් අස්වැන්න  තෙගුණයකින් ඉහළට  රුපියල් මිලියන 25ක  නව තාක්ෂණික ව්‍යාපෘතියක්  ඇරඹෙයි

මිරිදිය ඉස්සන් අස්වැන්න තෙගුණයකින් ඉහළට රුපියල් මිලියන 25ක නව තාක්ෂණික ව්‍යාපෘතියක් ඇරඹෙයි

15 May 2026
ඉන්දීය තමිල්නාඩු මහ ඇමති  විජේගෙන්  ශ්‍රී ලංකා ධීවර අමාත්‍යවරයා  විශේෂ ඉල්ලීමක් කරයි

ඉන්දීය තමිල්නාඩු මහ ඇමති විජේගෙන් ශ්‍රී ලංකා ධීවර අමාත්‍යවරයා විශේෂ ඉල්ලීමක් කරයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved