• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළට: සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න !

19 January 2026
in දේශීය, පුවත්
දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළට: සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න !
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ වායු ගෝලයේ ගුණාත්මකභාවය පහළ යාම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය (Air Quality) සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසනවා.
ඊයේ (18) සිට දිවයිනේ ඇතැම් පළාත් සහ දිස්ත්‍රික්කවල වායු තත්ත්ව දර්ශකය 150 ත් 200 ත් අතර අගයක පැවති බවයි ඔහු පැවසුවේ.
ඒ අනුව උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණ. සහ රත්නපුර සහ කෑගල්ල මෙහි බලපැමට ලක්ව තිබෙනවා.
මෙම අගය තරමක අහිතකර තත්ත්වයක් ලෙස සැලකෙන අතර, මීට ප්‍රධානතම හේතුව ලෙස පෙන්වා දෙන්නේ අන්තර් දේශසීමා අතර සිදුවන වාතයේ සංසරණයයි.
කෙසේ වෙතත් ඒ මහතා පැවසුවේ ඉදිරි දින දෙකක කාලය තුළ මෙම තත්ත්වය පහව යනු ඇති බවයි.
වායු ගුණාත්මකභාවය පහළ යාම සංවේදී පුද්ගලයින්ට (ළමුන්, වැඩිහිටියන් සහ ශ්වසන රෝගීන්) බලපෑම් ඇති කළ හැකි බවත් හුස්ම ගැනීමේ අපහසුවක් හෝ ආසාත්මිකතාවයක් ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් අදාල නිවේදන වල සදහන්.
මධ්‍යම පරිසර අධිකාරිය නිරන්තරයෙන් දිවයිනේ වායු තත්ත්ව දර්ශකය පිළිබඳව අවධානයෙන් පසුවන බවත්, මිනිස් ක්‍රියාකාරකම් මගින් වාතය තවදුරටත් දූෂණය වීම වළක්වා ගැනීමට මහජන සහයෝගය අවශ්‍ය බවත් ආචාර්ය ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියා.
Post Views: 1
Previous Post

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නිසා විදුලි කප්පාදුවක අවදානමක් : පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අනතුරු අඟවයි

Next Post

පෞද්ගලික බස් රථ සියල්ලටම GPS: මාර්ගයේ “කොටන” බස් රථවලට තිත තබයි

Editor TTV News

Editor TTV News

Next Post
පෞද්ගලික බස් රථ සියල්ලටම GPS: මාර්ගයේ “කොටන” බස් රථවලට තිත තබයි

පෞද්ගලික බස් රථ සියල්ලටම GPS: මාර්ගයේ "කොටන" බස් රථවලට තිත තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සම්බාධක බිය නිසා ඉරානයට තේ අපනයනය සීමා වෙයි : වෙන්දේසි මිලත් පහළට

සම්බාධක බිය නිසා ඉරානයට තේ අපනයනය සීමා වෙයි : වෙන්දේසි මිලත් පහළට

19 January 2026
කොන්දේ අමාරුවට ගිය ස්වීඩන් කතගේ අමුතු තැන් බලෙන් ස්කෑන් කරලා… ගාල්ලේ පෞද්ගලික රෝහලකට චෝදනා

කොන්දේ අමාරුවට ගිය ස්වීඩන් කතගේ අමුතු තැන් බලෙන් ස්කෑන් කරලා… ගාල්ලේ පෞද්ගලික රෝහලකට චෝදනා

19 January 2026
විමල් ඇතුළු පිරිසකගේ උද්ඝෝෂණ නඩුව: කුරුඳුවත්ත සුළු පැමිණිලි ස්ථානාධිපතිට අධිකරණයෙන් නොතීසි

විමල් ඇතුළු පිරිසකගේ උද්ඝෝෂණ නඩුව: කුරුඳුවත්ත සුළු පැමිණිලි ස්ථානාධිපතිට අධිකරණයෙන් නොතීසි

19 January 2026
කොළඹ සහ ගාල්ල ලෝකයේ හොඳම ගමනාන්ත අතරට

කොළඹ සහ ගාල්ල ලෝකයේ හොඳම ගමනාන්ත අතරට

19 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සම්බාධක බිය නිසා ඉරානයට තේ අපනයනය සීමා වෙයි : වෙන්දේසි මිලත් පහළට

සම්බාධක බිය නිසා ඉරානයට තේ අපනයනය සීමා වෙයි : වෙන්දේසි මිලත් පහළට

19 January 2026
කොන්දේ අමාරුවට ගිය ස්වීඩන් කතගේ අමුතු තැන් බලෙන් ස්කෑන් කරලා… ගාල්ලේ පෞද්ගලික රෝහලකට චෝදනා

කොන්දේ අමාරුවට ගිය ස්වීඩන් කතගේ අමුතු තැන් බලෙන් ස්කෑන් කරලා… ගාල්ලේ පෞද්ගලික රෝහලකට චෝදනා

19 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved