හෙට උදේ 8 සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක් දිවයින පුරා රෝහල්වල ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
එම සංගමය පවසන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
සියලු රෝහල්වල වැඩවර්ජනය ක්‍රියාත්මක වුවත් මාතෘ සහ ළමා රෝහල්,වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොකරන බවද එම සංගමය පවසනවා.