• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවුරුම් බෝධිමළු විහාරස්ථානයේ දොළොස් රියන් හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරයි

11 March 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහනුවර, අම්පිටිය පුරාණ දිවුරුම් බෝධිමථ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දොළොස් රියන් හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යොත්ස්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ පැවැත්විණි.

දඹදෙණිය රාජධානි සමයේ සිට පැවත එන පෞරාණික විහාරස්ථානයක් වන මෙම විහාරස්ථානය දෙතිස්පල බෝධින් වහන්සේලා තුන් නමක් වැඩ සිටින වන්දනීය පුදබිමක් ලෙස ප්‍රචලිතය.

ඊයේ පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කළේය.

අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය ද බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කළ නිර්මාණශිල්පීන් ද ජනාධිපතිවරයා අතින් ඇගැයීමට ලක් විය.

විහාරස්ථ දායක සභාව වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

රාමඤ්ඥ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක ස්වාමින් වහන්සේ මුලසුන හෙබවූ මෙම පුණ්‍යෝත්සවයට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ, විහාරාධිපති පූජ්‍ය කොළඹිස්සේ තිලකසිරි නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ප්‍රදේශයේ මහා සංඝරත්නය වැඩම කර සිටි අතර උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එස්. බී. දිසානායක, දිලූම් අමුණුගම යන මහත්වරුන් ද බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමට පූර්ණ ධන පරිත්‍යාගය සිදු කළ මනුලත් නන්දන මහතා ඇතුළු සැදැහැවත් ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

සුහුරු තාක්ෂණයේ කොටස්කාරයන් බවට කාන්තාව පත්විය යුතුයි – ඇමති චම්පික රණවක

Next Post

නව සන්ධානය එක්වන්න – අගමැති සියළු දෙනාට ආරාධනා කරයි

editor

editor

Next Post

නව සන්ධානය එක්වන්න - අගමැති සියළු දෙනාට ආරාධනා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved