• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

දුවන්න කලින් සහතිකය ගන්න

15 July 2024
in ක්‍රීඩා
දුවන්න කලින් සහතිකය ගන්න
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ධාවන ඉසව් හෝ දැඩි ලෙස කය වෙහෙසා සිදු කරනු ලබන ක්‍රීඩාවලට ප්‍රථම පාසල් සිසුන්ට ක්‍රීඩා වෛද්‍ය සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇත්තේ පසුගිය කාලයේ විවිධ ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වූ පාසල් ළමුන් අවාසනාවන්ත ලෙස මිය යාම හේතුවෙනි.

ඒ සඳහා ප්‍රධාන රෝහල් වල ක්‍රීඩා වෛද්‍ය ඒකක ස්ථාපිත කර, ක්‍රීඩා වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා තරග සඳහා සහභාගී වන ළමුන්ට සඳුදා සිට සිකුරාදා දක්වා දවස පුරා සහ සෙනසුරාදා උදේ වරුවේ අදාළ රෝහල් වෙත යොමු වී එම යෝග්‍යතා සහතිකය ලබා ගත හැකි බවයි.

මෙම ක්‍රීඩා යෝග්‍යතා සහතිකය වසරක කාලයක් සඳහා වලංගු වේ.

විශේෂයන්ම මෙහිදී ECG පරීක්‍ෂණ සිදු කෙරෙන බැවින් කල් තියා අදාළ වෛද්‍ය ඒකකයෙන් දින වෙන් කර ගෙන ඊට සහභාගි වීම හැකිය.

එම සහතිකය හිමි ක්‍රීඩකයෙකු ක්‍රීඩා ඉසව්වක් සඳහා සහභාගී වීමට දින 3ක් ඇතුළත ඔහුගේ පවුලේ වෛද්‍යවරයා ලවාද සහතික කර ගත හැකියි.

ක්‍රීඩා වෛද්‍ය නිලධාරීන්ට පමණක් ක්‍රීඩා යෝග්‍යතා වෛද්‍ය සහතිකය නිකුත් කිරීමට බලය ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Post Views: 26
Previous Post

ලන්ඩන් නුවරදි විවෘත කෙරුණු කොළඹ වරාය නගරයේ අනුරුව

Next Post

ජනාධිපතිවරණය කල් දමන පෙත්සම සලකා බැලීම අද

Editor TTV News

Editor TTV News

Next Post
ජනාධිපතිවරණය කල් දමන පෙත්සම සලකා බැලීම අද

ජනාධිපතිවරණය කල් දමන පෙත්සම සලකා බැලීම අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

27 June 2025
ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

නිශාන්ත වික්‍රමසිංහත් අත්අඩංගුවට !

27 June 2025
”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

”යුක්තියේ දේවතාවිය අපව බේරා ගනීවි” – කෙහෙළිය

27 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

දිවයින පුරා රාජ්‍ය ඔසුසැල් 130ක් විවෘත කිරීමේ සූදානමක්

27 June 2025
ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපතිත් අත්අඩංගුවට !

27 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved