• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුවන්න කලින් සහතිකය ගන්න

15 July 2024
in ක්‍රීඩා
දුවන්න කලින් සහතිකය ගන්න

ධාවන ඉසව් හෝ දැඩි ලෙස කය වෙහෙසා සිදු කරනු ලබන ක්‍රීඩාවලට ප්‍රථම පාසල් සිසුන්ට ක්‍රීඩා වෛද්‍ය සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇත්තේ පසුගිය කාලයේ විවිධ ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වූ පාසල් ළමුන් අවාසනාවන්ත ලෙස මිය යාම හේතුවෙනි.

ඒ සඳහා ප්‍රධාන රෝහල් වල ක්‍රීඩා වෛද්‍ය ඒකක ස්ථාපිත කර, ක්‍රීඩා වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා තරග සඳහා සහභාගී වන ළමුන්ට සඳුදා සිට සිකුරාදා දක්වා දවස පුරා සහ සෙනසුරාදා උදේ වරුවේ අදාළ රෝහල් වෙත යොමු වී එම යෝග්‍යතා සහතිකය ලබා ගත හැකි බවයි.

මෙම ක්‍රීඩා යෝග්‍යතා සහතිකය වසරක කාලයක් සඳහා වලංගු වේ.

විශේෂයන්ම මෙහිදී ECG පරීක්‍ෂණ සිදු කෙරෙන බැවින් කල් තියා අදාළ වෛද්‍ය ඒකකයෙන් දින වෙන් කර ගෙන ඊට සහභාගි වීම හැකිය.

එම සහතිකය හිමි ක්‍රීඩකයෙකු ක්‍රීඩා ඉසව්වක් සඳහා සහභාගී වීමට දින 3ක් ඇතුළත ඔහුගේ පවුලේ වෛද්‍යවරයා ලවාද සහතික කර ගත හැකියි.

ක්‍රීඩා වෛද්‍ය නිලධාරීන්ට පමණක් ක්‍රීඩා යෝග්‍යතා වෛද්‍ය සහතිකය නිකුත් කිරීමට බලය ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Post Views: 80
Previous Post

ලන්ඩන් නුවරදි විවෘත කෙරුණු කොළඹ වරාය නගරයේ අනුරුව

Next Post

ජනාධිපතිවරණය කල් දමන පෙත්සම සලකා බැලීම අද

Editor TTV News

Editor TTV News

Next Post
ජනාධිපතිවරණය කල් දමන පෙත්සම සලකා බැලීම අද

ජනාධිපතිවරණය කල් දමන පෙත්සම සලකා බැලීම අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved