• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ධීවර ජනතාවට ඉහළ ප්‍රතිලාභ සහිත නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

21 January 2026
in දේශීය, පුවත්
ධීවර ජනතාවට ඉහළ ප්‍රතිලාභ සහිත නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ සහිත නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
මෙම නව ක්‍රමය යටතේ ධීවරයින්ට තමන්ගේ මූල්‍ය ශක්තිය සහ රුචිකත්වය අනුව තෝරාගත් දායකත්ව මුදලක් ගෙවමින් විශ්‍රාම වැටුප් සැලසුමකට එක්වීමට අවස්ථාව සැලසේ. වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු රුපියල් 5,000, 10,000, 15,000, 20,000 හෝ 25,000 සිට ඉහළ අගයන් දක්වා මාසික විශ්‍රාම වැටුපක් ලබාගත හැකි පරිදි විවිධ කාණ්ඩ යටතේ මෙම සැලසුම් සකස් කර ඇත.
මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයේ ඇති විශේෂත්වය වන්නේ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසුව ද වරින් වර විශ්‍රාම වැටුප් වාරිකය ඉහළ යාමයි. මීට අමතරව, මෙම ක්‍රමයට දායක වන ධීවරයින්ට ජීවිත රක්ෂණ ආවරණයක් හිමිවන අතර, විශ්‍රාම වැටුප්ලාභියාගේ අභාවයෙන් පසු එම විශ්‍රාම වැටුපේ හිමිකම ස්වාමිපුරුෂයාට හෝ බිරිඳට හිමිවන පරිදි සහන සලසා තිබේ. ධීවර ප්‍රජාවගේ අනාගත මූල්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මඟින් ඔවුන්ට ස්ථාවර විශ්‍රාම ජීවිතයක් ගත කිරීමට මංපෙත් විවර වනු ඇතැයි අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

Post Views: 0
Previous Post

නන්දනගේ අවසන් කටයුතු අදයි – සැකයක් හේතුවෙන් ආදාහනය වෙනුවට භූමදානය

Next Post

රුපියල් ලක්ෂ 18ක වට්ස්ඇප් තෑගි පාර්සල් වංචාවක් : රාජගිරියේ හෙද නිලධාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හසු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හිටපු කතානායක රන්වලගේ බිරිඳ අනතුරට ලක්කළ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයාට ඇප

හිටපු කතානායක රන්වලගේ බිරිඳ අනතුරට ලක්කළ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයාට ඇප

21 January 2026
පෙනහලු පිළිකාව, අංක එකේ පිළිකා මාරයා වෙයි. රෝග අවධානමත් 50% කින් ඉහළ ගිහින්

මේ ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගන්වන්න උත්සාහ  කරනවා.ආණ්ඩුව පන්ති පහ පාස් හය වසර ෆේල් – නාමල් රාජපක්ෂ

පාවිච්චි කළ වාහන මිල සීඝ්‍රයෙන් පහළට – මිළ ගණන් මෙන්න…

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු කතානායක රන්වලගේ බිරිඳ අනතුරට ලක්කළ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයාට ඇප

හිටපු කතානායක රන්වලගේ බිරිඳ අනතුරට ලක්කළ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයාට ඇප

21 January 2026
පෙනහලු පිළිකාව, අංක එකේ පිළිකා මාරයා වෙයි. රෝග අවධානමත් 50% කින් ඉහළ ගිහින්

පෙනහලු පිළිකාව, අංක එකේ පිළිකා මාරයා වෙයි. රෝග අවධානමත් 50% කින් ඉහළ ගිහින්

21 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved