• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නගරාදිපති සමගි ජන බලවේගයෙන්.. ?

8 May 2025
in දේශීය, පුවත්
කොළඹ පුරපති පුටුව කාටද?
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසුවේ කොළඹ නගර සභාවේ නගරාධිපති සමගි ජන බලවේගයෙන් පත් කරගන්නා බවත් ඒ සම්බන්ධව අනිකුත් පක්ශ සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්,

සමස්ත ප්‍රතිපලය දිහා බැලුවම මාස 06ක් වගේ කෙටි කාලයක් තුල ආන්ඩුවේ ජනප්‍රියතාවය විශාල ලෙස අඩු වෙලා..
ඉතිහාසයේ කිසිම ආන්ඩුවකට මෙහෙම වෙලා නෑ.. පලාත් පාලන ආයතන රාශියක බලය සමගි ජන බලවේගයේ නායකත්වයෙන් බලය පිහිටුවගන්න පුළුවන්

කොළඹ නගර සභාව ගත්තොත් අන්ඩුවට තියෙන්නේ 48 යි. ආන්ඩුවට බලය පිහිටුවන්න බෑ.
බලය පිහිටුවන්න නම් 50% වැඩිය තියෙන්න ඕනේ.. කොළඹ නගර සභාවේ රහස් ජන්දයකින් තමයි නගරාධිපති පත් කරන්න වෙන්නේ..

අනුර වේදිකාවේ කිව්වේ එයාලා තමයි හොඳ අනිත් ඔක්කොම හොරු කියලා..
දැන් ටිල්වින් කියලා අනිත් අයට සහයෝගය දෙන්න පුලුවන් කියලා. මොකද්ද මේ අවස්ථාවාදීකම..
බලය ඕන වෙලාවට අනිත් ඔක්කොම හොඳයි..

මහ ආන්ඩුව කරන්නෙත් ඔය වගේ වැඩක් තමයි. මහ ආන්ඩුවේ ඉන්නෙත් මහින්දලා එක්ක හිටපු අයම තමයි. කොළඹ නගර සභාවේ ආන්ඩුවට විරුද්ධව 69ක් ඉන්නවා.. අපි අපේ නගරාධිපති කෙනෙක් යටතේ කොළඹ නගර සභාවේ බලය පිහිටුවනවා. එහෙම එකතු වෙන්න මුදල් තනතුරු දෙන්න ඕනේ නෑ.

එජාපයේ මන්ත්‍රීවරුත් දැන් අපිට සහයෝගය දෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. විපක්ශයේ කණ්ඩායම් එකතුවෙනකොට ඒක සදාචාරාත්මක නෑ කියන්න එයාලට අයිතියක් නෑ. අපි කටයුතු කරන්නේ නීතිය අනුව..

මේ මැතිවරණ ක්‍රමය රනිල් වෙනස් කරනකොට අපිත් විරුද්ධ වුනා.. හැබැයි අනුර කුමාර එක පයින්ම ඒකට එකඟ වුනා.

මේ මැතිවරණ තියන්න කලින් මම ආන්ඩුවට කිව්වා මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කියලා.. නමුත් ඒක ඇහුවේ නෑ.. හදිසියේ මැතිවරණය තිබ්බා..

දැන් බලය අහිමි වුනාම එක එක කතා කියනවා..

Post Views: 24
Previous Post

කමෝන් නාමල්…!

Next Post

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

Editor TTV News

Editor TTV News

Next Post
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් බිහිසුණු බස් අනතුරක්

තවත් බිහිසුණු බස් අනතුරක්

11 June 2025
විදුලි ගාස්තු සංශෝධනයෙන් ජනතාවගේ ආර්ථිකයට මොනව වෙයිද ?

විදුලි ගාස්තු සංශෝධනයෙන් ජනතාවගේ ආර්ථිකයට මොනව වෙයිද ?

11 June 2025
මාරක අනතුරු කිහිපයක් – පාරේ යන්නේ පරිස්සමින් !

මාරක අනතුරු කිහිපයක් – පාරේ යන්නේ පරිස්සමින් !

11 June 2025
ඇඳිරිනීතියට අණ

ඇඳිරිනීතියට අණ

11 June 2025

Recent News

තවත් බිහිසුණු බස් අනතුරක්

තවත් බිහිසුණු බස් අනතුරක්

11 June 2025
විදුලි ගාස්තු සංශෝධනයෙන් ජනතාවගේ ආර්ථිකයට මොනව වෙයිද ?

විදුලි ගාස්තු සංශෝධනයෙන් ජනතාවගේ ආර්ථිකයට මොනව වෙයිද ?

11 June 2025
මාරක අනතුරු කිහිපයක් – පාරේ යන්නේ පරිස්සමින් !

මාරක අනතුරු කිහිපයක් – පාරේ යන්නේ පරිස්සමින් !

11 June 2025
ඇඳිරිනීතියට අණ

ඇඳිරිනීතියට අණ

11 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් බිහිසුණු බස් අනතුරක්

තවත් බිහිසුණු බස් අනතුරක්

11 June 2025
විදුලි ගාස්තු සංශෝධනයෙන් ජනතාවගේ ආර්ථිකයට මොනව වෙයිද ?

විදුලි ගාස්තු සංශෝධනයෙන් ජනතාවගේ ආර්ථිකයට මොනව වෙයිද ?

11 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved