• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

නවසීලන්තයට යන ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය නම් කෙරේ

19 December 2024
in ක්‍රීඩා
ශාරුජන්ගේ ඉනිම ශ්‍රී ලංකාවට ජය කැන්දයි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

වේගපන්දු යවන්නන් 05ක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත සංචිතය නම්කර තිබේ.

පන්දුවාර විස්සයි-20 තරගාවලියෙන් ඇරඹෙන තරගාවලියේ පළමු තරග 2 දෙසැම්බර් මස 28 සහ 30 යන දිනයන්හිදී ටෞරංගානි බේ ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. තෙවැනි තරගය 2025 වසරේ ජනවාරි 02 වැනිදා සාක්ස්ටන් ඕවල්හිදී පැවැත්වේ.

විස්සයි-20 තරගාවලියේ සුපුරුදු පරිදි නායකත්වය දරන්නේ චරිත් අසලංකයි.

ඉකුත්දා නවසීලන්තයට එරෙහිව පැවැති විස්සයි-20 තරග 3 සඳහා ශ්‍රී ලංකා පිලට ඇතුළත්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ මෙම කණ්ඩායමට නම්කර නැත.

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, චමිඳු වික්‍රමසිංහ, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, කුසල් පෙරේරා

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කොටස් දෙකක් වශයෙන් නවසීලන්තය බලා පිටත්ව යන අතර එහි එක් කණ්ඩායමක් දෙසැම්බර් මස 20 වැනිදා ද, දෙවැනි කණ්ඩායම දෙසැම්බර් මස 21 වැනිදා ද පිටත්ව යෑමට නියමිතය.

විස්සයි-20 තරග දෙකට අමතරව එක්දින තරගාවලියක් ද පැවැත්වෙන අතර එය තරග 3කින් සමන්විතයි. තරගාවලිය ජනවාරි 12 වැනිදා අවසන්වීමට නියමිතය.

Post Views: 19
Previous Post

ඒ.බී.සී. රූපවාහිනියෙන් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 15ක වන්දියක්

Next Post

සිවිල් පුරවැසියන්ට ලබා දී ඇති ගිනිඅවි ගැන දැනුම්දීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ගිනි අවි තාවකාලිකව රජයට භාරදිමට දි තිබූ කාලය දිගු කරයි

සිවිල් පුරවැසියන්ට ලබා දී ඇති ගිනිඅවි ගැන දැනුම්දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved