• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නවීකරණය කරන ලද අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

5 February 2026
in දේශීය, පුවත්
නවීකරණය කරන ලද අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අද (05) පස්වරුවේ විවෘත කෙරිණි. මෙම අවස්ථාවට අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග් (QI Zhenhong) යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ. නවීකරණ කටයුතු නිම කළ බවට වන ගිවිසුමට අධිකරණ අමාත්‍යවරයා සහ චීන තානාපතිවරයා අත්සන් තැබූ අතර, අග්‍රාමාත්‍යවරිය විසින් සංකේතාත්මකව එහි යතුර අගවිනිසුරුවරයා වෙත භාර දෙනු ලැබීය.
චීන රජයේ යුවාන් මිලියන 229ක මූල්‍ය ආධාර යටතේ 2023 අප්‍රේල් මාසයේදී මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී. 1988 සැප්තැම්බර් 17 වන දින මෙරටට චීන රජයෙන් ප්‍රදානය කරන ලද මෙම උපරිමාධිකරණ සංකීර්ණය, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ භෞතික සම්පත් සැපයීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස සැලකේ. මෙම විවෘත කිරීමේ අවස්ථාවට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, නීතිපති පාරින්ද රණසිංහ සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් අයෙෂා ජිනසේන යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.
Post Views: 15
Previous Post

කුඩු සළිඳුගේ ගෝලයා බැලීමට පිස්තෝලයක් රැගෙන ආ පුද්ගලයෙකු ආරක්ෂක නිලධාරියෙකුට තර්ජනය කරයි

Next Post

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝගයක්

Editor TTV News

Editor TTV News

Next Post
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝගයක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාඝව් චේධා  තම පාර්ලිමේන්තු කතා ඇසුරින්  නිර්මාණය වන  Memes වලට සුබ පතයි

රාඝව් චේධා තම පාර්ලිමේන්තු කතා ඇසුරින් නිර්මාණය වන Memes වලට සුබ පතයි

27 March 2026
චීන නෞකාවක රෝගියෙකු  බේරා ගැනීමට  ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් කඩිනම් මෙහෙයුමක්

චීන නෞකාවක රෝගියෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් කඩිනම් මෙහෙයුමක්

27 March 2026
ප්‍රමිතියෙන් තොර ආලේපන හඳුනාගැනීමට  පාරිභෝගික අධිකාරියට  නවීන තාක්ෂණය

ප්‍රමිතියෙන් තොර ආලේපන හඳුනාගැනීමට පාරිභෝගික අධිකාරියට නවීන තාක්ෂණය

27 March 2026
කුලියාපිටිය කලාප  අධ්‍යාපන අධ්‍යක්ෂවරිය  ඇප මත මුදා හැරේ

කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ඇප මත මුදා හැරේ

27 March 2026

Recent News

මහල් නිවාස වැසියන්ගේ  ජීවන තත්ත්වය නංවන  Metro Uplift ජාතික වැඩසටහන ඇරඹෙයි

මහල් නිවාස වැසියන්ගේ ජීවන තත්ත්වය නංවන Metro Uplift ජාතික වැඩසටහන ඇරඹෙයි

27 March 2026
අස්වැසුම දෙවන අදියරේ  අභියාචනා සහ විරෝධතා  භාර ගැනීම ඇරඹෙයි

අස්වැසුම දෙවන අදියරේ අභියාචනා සහ විරෝධතා භාර ගැනීම ඇරඹෙයි

27 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රමිතියෙන් තොර ආලේපන හඳුනාගැනීමට  පාරිභෝගික අධිකාරියට  නවීන තාක්ෂණය

ප්‍රමිතියෙන් තොර ආලේපන හඳුනාගැනීමට පාරිභෝගික අධිකාරියට නවීන තාක්ෂණය

27 March 2026
කුලියාපිටිය කලාප  අධ්‍යාපන අධ්‍යක්ෂවරිය  ඇප මත මුදා හැරේ

කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ඇප මත මුදා හැරේ

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved