අග්‍රාමාත්‍ය ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමෙන් අනතුරු නැවත කැබිනට් මණ්ඩලයක් පත් කිරීම ලබන අගහරුවාදා දින සිදු කරන බව වාර්තා වේ. නව කැබිනට් මණ්ඩලය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්වන පිරිස හට ලබා දෙන අමාත්‍යංශ සම්බන්දයෙන් හා එක්සත් ජාතික පක්ෂයේ පිරිසට ලබා දෙන අමාත්‍යංශවල පුර්ණ එකඟතාවයක් ඇතිවය.
කෙසේ වෙතත් මෙම පත්කිරිම් සිදු කරනු ලබන්නේ අගමැතිවරයාගේ විශේෂ අවධානය මත බව දැනගන්නට ඇත.