නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීම අද (18) අනුරාධපුර රුවන්වැලි සෑය අභියස දී සිදු කිරීමට නියමිතයි. එම අවස්ථාව සජිවිව ජාතික රූපවාහිනිය ඔස්සේ නැරඹිය හැකිය.
දිලිනි සමන්මලි
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved