27 April 2024
#දේශීය

සිවු දෙස රකින සංකේතයෙන් වර්ණවත් වූ ගෝඨාභයගේ නිල ධජය එළිදකියි…

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය මේ වන විට හඳුන්වා දී තිබේ.

එම නව ධජය හා අර්ථය පැහැදිලි නිවේදනයක් ද නිකුත්කර තිබේ.

Gotabaya Flag 20191118

Leave a comment

Your email address will not be published. Required fields are marked *