• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව ජාතික ප්‍රතිපත්තිය එනතෙක් බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

7 February 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේ සම්මත කර ක්‍රියාත්මක කරන තෙක්, ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ද්‍රව්‍ය හැර අනෙකුත් සියලුම ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් සහ ගානට් වැනි බර ඛනිජ සඳහා වන සියලුම ගවේෂණ සහ කැණීම් බලපත්‍ර මෙලෙස අත්හිටුවා ඇති බවයි. කෙසේ වෙතත් නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය වැලි සහ ගල් වැනි ද්‍රව්‍ය සඳහා මෙම තහනම බලනොපාන බව ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.
රටේ ඛනිජ සම්පත්වලින් ජාතියට උපරිම ප්‍රතිලාභ ලබාගැනීම අරමුණු කරගත් නව ප්‍රතිපත්තියට අදාළ මාර්ගෝපදේශ එළඹෙන මාර්තු මාසය අවසන් වීමට පෙර ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. විනිවිදභාවය තහවුරු කිරීම සඳහා සමස්ත බලපත්‍ර ක්‍රියාවලියම ඩිජිටල්කරණය කිරීමට පියවර ගන්නා බවත්, නීතිවිරෝධී කැණීම් සහ රාජ්‍ය භාගය නොගෙවන ජාවාරම්කරුවන් මැඩලීම සඳහා ජනාධිපති අනුමැතිය ඇතිව “ක්ෂණික වැටලීම් ඒකකයක්” ස්ථාපිත කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මිරිජ්ජවිල ප්‍රදේශයේ ඛනිජ වැලි කැණීම සඳහා කිසිදු පෞද්ගලික ආයතනයකට වත්මන් රජය යටතේ අවසර ලබා දී නොමැති බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන්නේ අසත්‍ය වාර්තා බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

විපක්ෂයේ ඇතැමුන්ගේ එකම සටන් පාඨය ජාතිවාදයයි – ජනාපති කියයි

Next Post

යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

Editor TTV News

Editor TTV News

Next Post
යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

7 February 2026

නව ජාතික ප්‍රතිපත්තිය එනතෙක් බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

7 February 2026
විපක්ෂයේ ඇතැමුන්ගේ  එකම සටන් පාඨය  ජාතිවාදයයි  – ජනාපති කියයි

විපක්ෂයේ ඇතැමුන්ගේ එකම සටන් පාඨය ජාතිවාදයයි – ජනාපති කියයි

7 February 2026
ප්‍රභාකරන්ගේ මහගෙදර පිළිසකර කිරීමට  රජය ගත් තීරණයට විපක්ෂයේ විරෝධය

ප්‍රභාකරන්ගේ මහගෙදර පිළිසකර කිරීමට රජය ගත් තීරණයට විපක්ෂයේ විරෝධය

7 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

7 February 2026

නව ජාතික ප්‍රතිපත්තිය එනතෙක් බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

7 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved