• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව විගණකාධිපති පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවෙයි

3 February 2026
in දේශීය, පුවත්
නව විගණකාධිපති පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

හිස්ව පවතින විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද නිර්දේශිත නාමය අද (03) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබේ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවති මාධ්‍ය හමුවේදී මේ බව තහවුරු කළ අතර, නව විගණකාධිපතිවරයා ලෙස පත්වන පුද්ගලයාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසු 2025 අප්‍රේල් මාසයේ සිට මෙම ධුරය ස්ථිර පත්වීමක් නොමැතිව හිස්ව පැවති අතර, වැඩබලන විගණකාධිපති ලෙස කටයුතු කළ ධර්මපාල ගම්මන්පිල මහතාගේ සේවා කාලය ද පසුගිය දෙසැම්බර් මස අවසන් විය.

Post Views: 2
Previous Post

2030 වන විට 70%ක ඉලක්කය සපුරන පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

Next Post

නව විගණකාධිපති ලෙස සමුදිකා ජයරත්නට ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

3 February 2026
නව විගණකාධිපති ලෙස  සමුදිකා ජයරත්නට  ව්‍යවස්ථා සභාවේ  ඒකමතික අනුමැතිය

නව විගණකාධිපති ලෙස සමුදිකා ජයරත්නට ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය

3 February 2026
නව විගණකාධිපති පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවෙයි

නව විගණකාධිපති පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවෙයි

3 February 2026
2030 වන විට 70%ක ඉලක්කය සපුරන  පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

2030 වන විට 70%ක ඉලක්කය සපුරන පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

3 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

3 February 2026
නව විගණකාධිපති ලෙස  සමුදිකා ජයරත්නට  ව්‍යවස්ථා සභාවේ  ඒකමතික අනුමැතිය

නව විගණකාධිපති ලෙස සමුදිකා ජයරත්නට ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved