• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාගරික මන්ත්‍රීවරයෙකුට ත්‍රිරෝද රථ රියදුරෙකු පහර දෙයි : සැකකරු අත්අඩංගුවට

28 January 2026
in දේශීය, පුවත්
නාගරික මන්ත්‍රීවරයෙකුට ත්‍රිරෝද රථ රියදුරෙකු පහර දෙයි : සැකකරු අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මීගමුව මහ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයෙකුට පහර දීමේ චෝදනාව මත ත්‍රිරෝද රථ රියදුරෙකු මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පහර කෑමට ලක්ව ඇත්තේ මීගමුව, මරදාන පාරේ පදිංචි 53 හැවිරිදි මන්ත්‍රීවරයෙකු වන අතර ඔහු මේ වන විට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කාර්මික ශිල්පියෙකු ලෙස ද සේවය කරනු ලබන්නෙකි.

පොලිසිය සඳහන් කරන්නේ මන්ත්‍රීවරයා ටෙලිකොම් ආයතනයට අයත් කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී, මාර්ගය හරස් කරමින් පැමිණි ත්‍රිරෝද රථයක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.

මාර්ග තදබදය හෝ ධාවනය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ගැටුමට මුල් වී ඇති බවට සැක කෙරේ. අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියදුරු සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Post Views: 2
Previous Post

මහනුවර නගරයේ අනවසර ඉදිකිරීම් 10ක් ඉවත් කිරීමට නියෝග : අයිතිකරුවන්ට ලිඛිතව දැනුම් දෙයි

Next Post

ත්‍රිකුණාමල බුදුපිළිම වහන්සේ සම්බන්ධ සිද්ධිය : බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද යළි අධිකරණයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එන්න එන්නම මැදපෙරදිග උණුසුම් වෙයි: ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් ප්‍රබල ගුවන් අභ්‍යාසයක්

එන්න එන්නම මැදපෙරදිග උණුසුම් වෙයි: ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් ප්‍රබල ගුවන් අභ්‍යාසයක්

28 January 2026
12 හැවිරිදි දියණිය ත්‍රිරෝද රථයෙන් එළියට ඇද බිරිඳට පෙට්‍රල් හලා ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

යතුරුපැදියක ගැටී කාන්තාවක් මරුට: කුඩා මිනිබිරිය දිවි බේරා ගනී

ගුවන් අනතුරකින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති අජිත් පවර් ඇතුළු හය දෙනෙක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එන්න එන්නම මැදපෙරදිග උණුසුම් වෙයි: ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් ප්‍රබල ගුවන් අභ්‍යාසයක්

එන්න එන්නම මැදපෙරදිග උණුසුම් වෙයි: ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් ප්‍රබල ගුවන් අභ්‍යාසයක්

28 January 2026
12 හැවිරිදි දියණිය ත්‍රිරෝද රථයෙන් එළියට ඇද බිරිඳට පෙට්‍රල් හලා ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

12 හැවිරිදි දියණිය ත්‍රිරෝද රථයෙන් එළියට ඇද බිරිඳට පෙට්‍රල් හලා ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

28 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved