• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාමල් රාජපක්ෂ පොදු අපේක්ෂකයා කිරීමේ සූදානමක් නැහැ: හර්ෂණ රාජකරුණා

2 February 2026
in දේශීය, පුවත්
නාමල් රාජපක්ෂ පොදු අපේක්ෂකයා කිරීමේ සූදානමක් නැහැ: හර්ෂණ රාජකරුණා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2029 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොදු විපක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද (02) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මෑතකදී පැවති උත්සවයකදී නාමල් රාජපක්ෂ මහතා වටා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සිටීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු අවධාරණය කළේ, එම උත්සවය සඳහා තම පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට ඔහු ආරාධනා කර නොතිබූ බවයි. “සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙක් රාජපක්ෂවරුන් සමඟ එක්වන්නේ නැහැ” යනුවෙන් ද රාජකරුණා මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Post Views: 0
Previous Post

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

Next Post

රට විරුවෝ ඉතිහාසගත මුදලක් එවති

Editor TTV News

Editor TTV News

Next Post
රට විරුවෝ ඉතිහාසගත මුදලක් එවති

රට විරුවෝ ඉතිහාසගත මුදලක් එවති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට එරෙහි දූෂණ සහ මත්ද්‍රව්‍ය චෝදනා: නඩු විභාගය හෙට ඇරඹෙයි

නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට එරෙහි දූෂණ සහ මත්ද්‍රව්‍ය චෝදනා: නඩු විභාගය හෙට ඇරඹෙයි

2 February 2026
ප්‍රේම සබඳතාවක් බිඳී යාමේ පළියක්: හිටපු පෙම්වතාගේ බිරිඳට HIV රුධිරය එන්නත් කළ හෙදියක් ඉන්දියාවේදී අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

කෑගල්ලේදී බස් රථයක ගැටී මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ අවසන් කටයුතු අද: පියාගෙන් සංවේදී සාක්ෂියක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට එරෙහි දූෂණ සහ මත්ද්‍රව්‍ය චෝදනා: නඩු විභාගය හෙට ඇරඹෙයි

නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට එරෙහි දූෂණ සහ මත්ද්‍රව්‍ය චෝදනා: නඩු විභාගය හෙට ඇරඹෙයි

2 February 2026
ප්‍රේම සබඳතාවක් බිඳී යාමේ පළියක්: හිටපු පෙම්වතාගේ බිරිඳට HIV රුධිරය එන්නත් කළ හෙදියක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ප්‍රේම සබඳතාවක් බිඳී යාමේ පළියක්: හිටපු පෙම්වතාගේ බිරිඳට HIV රුධිරය එන්නත් කළ හෙදියක් ඉන්දියාවේදී අත්අඩංගුවට

2 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved