• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිදහස් දිනය වෙනුවෙන් යුද හමුදාවේ 9,158කට උසස්වීම්

සිරකරුවන් 49කට නිදහස

4 February 2026
in දේශීය, පුවත්
නිදහස් දිනය වෙනුවෙන් යුද හමුදාවේ 9,158කට උසස්වීම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ 78 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් 9,158 දෙනෙකුට අද (04) සිට බලපැවැත්වෙන පරිදි උසස්වීම් ලබාදීමට පියවර ගෙන තිබේ. යුද හමුදාපතිවරයාගේ නිර්දේශ මත ක්‍රියාත්මක වූ මෙම උසස්වීම් යටතේ බළලත් නිලධාරීන්, මාණ්ඩලික සැරයන්වරුන්, සැරයන්වරුන් සහ කෝප්‍රල්වරුන් ඇතුළු විවිධ නිලයන් නියෝජනය කරන විශාල පිරිසකට මෙම වරප්‍රසාදය හිමි විය. මේ අතර, නිදහස් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගතව සිටි රැඳවියන් 49 දෙනෙකුට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දීමට ද රජය තීරණය කර ඇති අතර, සුළු වැරදි සම්බන්ධයෙන් දඬුවම් විඳිමින් සිටි පිරිසක් මෙලෙස නිදහස ලබා තිබේ.

Post Views: 1
Previous Post

78 වැනි ජාතික නිදහස් දිනය නාමල් රාජපක්ෂගේ පණිවිඩය

Next Post

ජාතික සමගිය රට ගොඩනැගීමේ ප්‍රධාන ශක්තියයි: ජනපති ජාතිය අමතයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පංචිකාවත්තෙදී  කෝටියක ‘අයිස්’ සමඟ  කෙසෙල්වත්තේ කවිගේ ගෝලයා දැලේ

පංචිකාවත්තෙදී කෝටියක ‘අයිස්’ සමඟ කෙසෙල්වත්තේ කවිගේ ගෝලයා දැලේ

4 February 2026
78 වැනි නිදහස් දිනය වෙනුවෙන්  බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගෙන් සුබ පැතුම්

ඓතිහාසික දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

විස්සයි-20 ලෝක කුසලානය: සත්කාරක ශ්‍රී ලංකාවට ‘B’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ස්වර්ණමය අවස්ථාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පංචිකාවත්තෙදී  කෝටියක ‘අයිස්’ සමඟ  කෙසෙල්වත්තේ කවිගේ ගෝලයා දැලේ

පංචිකාවත්තෙදී කෝටියක ‘අයිස්’ සමඟ කෙසෙල්වත්තේ කවිගේ ගෝලයා දැලේ

4 February 2026
78 වැනි නිදහස් දිනය වෙනුවෙන්  බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගෙන් සුබ පැතුම්

78 වැනි නිදහස් දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගෙන් සුබ පැතුම්

4 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved