• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පක්ෂයේ ව්‍යවස්ථා උල්ලංඝණය කරලා – අජිත්ට සුජිවට කරුණු දක්වන ලෙස දන්වයි

27 August 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය ධුර දරන අජීත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ විනය පියවර ගැනීම සඳහා අද දින ඔවුන් කැඳවා ඇති නමුත් ඔවුන් නොපැමිණ ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මහලේකම්වරයා කියා සිටියේ ඉහත නම් සඳහන් අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ලද පැමිණිලි සහ අනෙකුත් කරුණු සලකා බැලිමෙන් අනතුරුව ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමසීය යුතු බව විනය කමිටුව තීරණය කර තිබේ.

අජිත් පී පෙරේරා සහ සුජිව සේනසිංහ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ඹයේ වැඩපිළිවෙල සහ ක්‍රියාමාර්ග විවිධාකාරයෙන් විචේනය කරමින් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල මෙන්ම අන්තර්ජාල වෙබ් අඩවිවල අදහස් දක්වා ඇති බවට තමාට වාර්තා වු බව මහලේකම් අකිල විරාජ්කාරියවසම් නිකුත් කළ ලිපියේ සඳහන් කර තිබේ.
අද දිනයේදී නොපැමිණි අජිත් පී පෙරේරා සහ සුජිව සේනසිංහ මන්ත්‍රීවරුන් ලිඛිනව දැනුම් දී ඇත්තේ අදාළ පැමිණීලි සම්බන්ධයෙන් ලබන මස 09 වනදා හෝ ඊට පෙර ලිඛිතව තමාට ලැබීමට සලස්වන ලෙසයි. එමෙන්ම එම ලිඛිත කරුණු දැක්වීම පක්ෂයේ විනය කමිටුවට ඉදිරිපත් කරනු ලබන අතර විනය කමිටුව විසින් ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බව මහලේකම්වරයා විසින් නික්තු කළ ලිපියෙහි වැඩිදුරටත් සදහන් කර තිබෙ.

Post Views: 1
Previous Post

දිනන එක පරදින එක තීරණය කරන්නේ මමයි – ජනපති දැඩි තීන්දුවක

Next Post

1913 දුරකතන අංකයට සතියක් ඇතුළත පැමිණිලි 473 ක්

editor

editor

Next Post

1913 දුරකතන අංකයට සතියක් ඇතුළත පැමිණිලි 473 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved