• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පරිගණක ක්‍රීඩාවට වශීවී කොරියානු කුමාරිකාවන් යැයි සිතා සහෝදරියන් තිදෙනෙකු 9 වන මහලෙන් පැන දිවි නසාගනී

5 February 2026
in පුවත්, විදෙස්
පරිගණක ක්‍රීඩාවට වශීවී කොරියානු කුමාරිකාවන් යැයි සිතා සහෝදරියන් තිදෙනෙකු 9 වන මහලෙන් පැන දිවි නසාගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ ගාසියාබාද්හි උසස් නිවාස සංකීර්ණයක 9 වන මහලෙන් පැන සහෝදරියන් තිදෙනෙකු දිවි නසාගැනීමේ පුවතක් අද (04) වාර්තා වේ. වයස අවුරුදු 12, 14 සහ 16 යන වියේ පසුවන මෙම දැරියන් තිදෙනා කොරියානු මාර්ගගත ක්‍රීඩාවකට (Online Game) දැඩි ලෙස ඇබ්බැහි වී සිට ඇති අතර, එම බලපෑම මත තමන් ඉන්දියානු ජාතිකයන් නොව ‘කොරියානු කුමාරිකාවන්’ ලෙස සිතා ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. අද අලුයම 2.00ට පමණ නිවසේ පූජා කාමරය ඇතුළතින් අගුළු දමා ගත් දැරියන් එහි ජනේලයකින් එකිනෙකා පසුපස බිමට පැන ඇති අතර ඔවුන් එම ස්ථානයේදීම මියගොස් ඇත.
පොලිස් පරීක්ෂණවලදී ඔවුන් ලියූ දිනපොතක් සහ සටහන් හමු වී ඇති අතර එහි “අම්මා, තාත්තා අපිට සමාවෙන්න” යනුවෙන් සටහන් කර තිබූ බව වාර්තා වේ. කොවිඩ් වසංගත සමයෙන් පසුව මෙම දැරියන් අදාළ ක්‍රීඩාවට සහ කොරියානු සංස්කෘතියට අතිශයින් ඇබ්බැහි වී ඇති බවත්, එමගින් ඔවුන්ගේ චර්යාවන් සහ පෞරුෂය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවත් සහකාර පොලිස් කොමසාරිස් අතුල් කුමාර් සිං මහතා ප්‍රකාශ කළේය. දරුවන් අන්තර්ජාලය සහ මාර්ගගත ක්‍රීඩා භාවිතා කිරීමේදී දෙමාපියන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව මෙම අවාසනාවන්ත සිදුවීමෙන් යළිත් තහවුරු වන බව බලධාරීහු පවසති.
Post Views: 1
Previous Post

සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර සංශෝධන මාර්ගගතව

Next Post

ඕස්ට්‍රේලියාවේ උද්‍යානයක් ඉන්දියානුවන් ආක්‍රමණය කරලා

Editor TTV News

Editor TTV News

Next Post
ඕස්ට්‍රේලියාවේ උද්‍යානයක්  ඉන්දියානුවන් ආක්‍රමණය කරලා

ඕස්ට්‍රේලියාවේ උද්‍යානයක් ඉන්දියානුවන් ආක්‍රමණය කරලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනෝද චාරිකාවක් ඇවිත් හෝටල් පිහිනුම් තටාකයේ ගිලී  මාලඹේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

විනෝද චාරිකාවක් ඇවිත් හෝටල් පිහිනුම් තටාකයේ ගිලී මාලඹේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

5 February 2026
ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ දායකත්වය දකුණු කොරියාවේ ඇගයීමට

ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ දායකත්වය දකුණු කොරියාවේ ඇගයීමට

5 February 2026
ඔබ ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයාගේ ලියාපදිංචිය  තහවුරු කර ගන්නේ කෙසේ ද?

ඔබ ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයාගේ ලියාපදිංචිය තහවුරු කර ගන්නේ කෙසේ ද?

5 February 2026
චීන – ඇමරිකානු නායකයෝ තීරණාත්මක දුරකථන සංවාදයක

චීන – ඇමරිකානු නායකයෝ තීරණාත්මක දුරකථන සංවාදයක

5 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනෝද චාරිකාවක් ඇවිත් හෝටල් පිහිනුම් තටාකයේ ගිලී  මාලඹේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

විනෝද චාරිකාවක් ඇවිත් හෝටල් පිහිනුම් තටාකයේ ගිලී මාලඹේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

5 February 2026
ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ දායකත්වය දකුණු කොරියාවේ ඇගයීමට

ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ දායකත්වය දකුණු කොරියාවේ ඇගයීමට

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved