• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පස්ස දොරෙන් තනතුරු අරන් නෑ – ඇමැති රාජිත කියයි

3 January 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පිටුපස දොරෙන් ගොස් තනතුරු බාර ගන්නෙත් නෑ කිසිම කඳවුරකට යන්නෙත් නැති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කළුතර නගර ශාලා ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ රටට සහ ජනතාවට විරුද්ධව කටයුතු කරන ඕනෑම නායකයෙකුට එරෙහි වන බවයි. රට වෙනුවෙන් පක්ෂවලට ගැති නොවුනද තම ප්‍රතිපත්ති අඛණ්ඩව ආරක්ෂා කළ බව හෙතෙම පැවසිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “යහපාලන රජය ලබාගත් තීන්දු තීරණ හේතුවෙන් ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබෙනවා. ඒ පිළිබද ප්‍රචාරයක් තිබුනේ නැහැ. නමුත් එම ජයග්‍රහණ පිළිබදව රට දැනුවත්වීමට අවස්ථාව හිමි වුනේ ජනාධිපතිවරයාගේ තීරණයත් සමගයි. වර්තමානයේ මාධ්‍යය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලයම විවේචනය කරනවා. නමුත් මාධ්‍යයට කිසිදු හිරිහැරයක් නැහැ. මාධ්‍ය නිදහස අයිතිය අකුරටම ලබා දී තිබෙනවා. නමුත් මාධ්‍ය පෙන්වා දෙන්නේ රාජපක්ෂලා හොදයි කියලා. අපි දින 53 ක අනවරථ අරගලයක් සිදු කළා. මහරජාණෝ තවත් රජෙක් ඉදිරියේ දිවුරුම් දී යුව රජාවීමෙන් ලැඡ්ඡාවට පත් වුනා. නඩු වලින් බේරීම සදහා තමයි ඔහු යුවරජා වුනේ. සිරිසේන මහතාගේ කැබිනට් මණ්ඩලයටත් එකතු වුනා. මෙයයි ලැඡ්ඡා නැති දේශපාලනය. රටට, ප්‍රජාතන්ත්‍රවාදයට, ජනතාවට එරෙහිව මම වැඩ කරන්නේ නැහැ. ඊට ඉඩදෙන්නෙත් නැහැ. ඕනෑම නායකයෙකු ප්‍රතිපත්ති සහ ප්‍රජාතන්ත්‍රවාදය පාවා දෙන විට ඊට එරෙහිව මම වැඩ කරනවා. මම පිටුපස දොරෙන් ගොස් තනතුරු බාර ගන්නේ නැහැ. ඉදිරිපසින් ගොස් තනතුරු බාර ගන්නේ. කිසිම කඳවුරකට යන්නෙත් නැහැ. මාර්තු 05 දා අපි අයවැය ලේඛණය ඉදිරිපත් කරනවා. ජනතාවට සහන රැසක් ලබාදෙනවා. “ගම්පෙරලිය” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 300 බැගින් ලබාදෙනවා. 2020 පැවැත්වෙන මැතිවරණය ජයග්‍රහණය කරමින් 2025 දක්වා රජය ඉදිරියට ගෙන යනවා. අළුත් අවුරුදු සුබ පැතුම් එක් කිරිම සදහා කළුතර නගරයට කිසි දවසක මෙතරම් ජනතාවක් පැමිණ නැහැ. එමගින් අපට තේරෙනවා ජනතාව අප සමග සිටිනවා කියලා.” යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 1
Previous Post

ගෝඨාභයගේ නඩුව ලබන 11 වනදාට කල් යයි

Next Post

ජපානයේ රැකියා අවස්ථා රැසක්

editor

editor

Next Post

ජපානයේ රැකියා අවස්ථා රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved