• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පසුගිය රජයේ කිසිදු අයෙකු වරදකරුවෙකු කරන්න වත්මන් රජයට බැරි වුණා

19 August 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරියේදී පිහිටුවන තම රජයක් යටතේ උඩු යටිකුරුව තිබෙන සමාජය නැවත යථා තත්ත්වයට පත්කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. පසුගිය රජයේ සාමාජිකයින්ට එරෙහිව වත්මන් රජය විසින් පවත්වාගෙන යනු ලැබූවද කිසිදු පුද්ගලයෙකු වරදකරුවන් කිරීමට තවමත් සමත් වී නැති බව මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පැවසිය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල් පීරිස් මහතා අද(19) පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ 2015 වසරේ යහපාලන රජය පිහිටුවන අවස්ථාවේදී වත්මන් රජයේ පාර්ශවකරුවන් විසින් පසුගිය රජයට එල්ල කළ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් ඉදිරි රජයක් යටතේ දී බරපතළ වන්දියක් ඉල්ලා සාමාන්‍ය නීතිය යටතේ නඩු පවරන බවයි.

යහපාලන රජය පිහිටුවන අවස්ථාවේදී පසුගිය රජයේ සාමාජිකයින්ට එල්ල කළ බරපතළ චෝදනා සම්බන්ධයෙන් කිසිදු අධිකරණයක පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කිරීමට වත්මන් රජයේ පාර්ශවකරුවන් සමත් වී නොමැති බව හෙතෙම පැවසිය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධාන පරිපාලන නිලධාරී ගාමිණී සෙනරත් මහතාට එරෙහිව ගොනුකළ නඩුව තෝරාගත් නඩුවක් වශයෙන් විශේෂ අධිකරණයකදී විභාගයට ගත් නමුත් ඔහුට එල්ල කල චෝදනා විසිහතරෙන්ම නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය පියවර ගනු ලැබීය.

කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා මාස හයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියද ඔහුට එරෙහිව අවම සාක්ෂියක් හෝ උසාවියට ඉදිරිපත් කිරීමට පැමිණිලිකරුවන් සමත් වූයේ නැති බව පිරිස් මහතා කියා සිටියේය.

මෙවැනිම නඩු කටයුතු විශාල සංඛ්‍යාවක් පසුගිය රජයේ සාමාජිකයින්ට එරෙහිව වත්මන් රජය විසින් පවත්වාගෙන යනු ලැබූවද කිසිදු පුද්ගලයෙකු වරදකරුවන් කිරීමට තවමත් සමත් වී නැති ඔහු අනාවරණ කළේය.

මෙම තත්ත්වය තුළ අසත්‍ය චෝදනා වලට ලක් වූ පුද්ගලයින්ගේ දරුවන් සහ ඔවුන්ගේ පවුලේ අය බරපතළ පීඩනයකට ලක්ව ඇති බැවින් එම කරුණු අමතක කිරීමට තම පක්ෂය කිසිසේත්ම සූදානම් නොමැති බවත් මෙවැනි අසත්‍ය චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් විශාල වන්දියක් ඉල්ලා ඉදිරියේ දී පිහිට වන තම රජයක් යටතේ නඩු පවරන බවත් මහාචාර්ය ජී එල් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Post Views: 1
Previous Post

නව හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කරයි

Next Post

මෛත්‍රී ජනපති සටන අතහරි 

editor

editor

Next Post

මෛත්‍රී ජනපති සටන අතහරි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025

Recent News

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved