• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පහරදීමේ සිද්ධියට සේවකයන් සම්බන්ධ නෑ එල්ල වන චෝදනා විදුලිබල මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි

5 February 2026
in දේශීය, පුවත්
පහරදීමේ සිද්ධියට සේවකයන් සම්බන්ධ නෑ එල්ල වන චෝදනා  විදුලිබල මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසක් පුද්ගලයෙකුට පහර දෙන බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම මණ්ඩලය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යාපාරික හා මෙහෙයුම් උපාය මාර්ග) ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ, ඇතැම් මාධ්‍ය ආයතන මගින් ප්‍රචාරය කරනු ලබන වීඩියෝ දර්ශනවල සිටින පුද්ගලයින් විදුලිබල මණ්ඩලයේ සේවකයන් නොවන බවයි.
මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, මෙවැනි අසත්‍ය පුවත් හේතුවෙන් මහජනතාව තුළ වැරදි වැටහීමක් ඇතිවීම වැළැක්වීම සඳහා අදාළ නිරවද්‍ය කිරීම ප්‍රචාරය කිරීමට සහාය වන ලෙසත් මණ්ඩලය මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටී. ආයතනික ගෞරවයට හානි වන අන්දමින් තහවුරු නොකළ පුවත් පළ කිරීම සම්බන්ධයෙන් මණ්ඩලයේ දැඩි අවධානය යොමු වී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
Post Views: 5
Previous Post

එප්ස්ටීන්ගේ ලිපිගොනු තුළ ශ්‍රී ලංකාවේ නම 188 වතාවක් සඳහන්වේ ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි

Next Post

දිට්වාගෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට සහන සැලසීමට ජනාපති හෙට මහනුවරට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

ලවර්ස් ලීප් දිය ඇල්ලේ  සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක්  ප්‍රපාතයකට ඇද වැටෙයි

බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved