• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හෙට සිට : 6 වසරේ වෙනස්කම් ලබන වසරට කල් යයි

28 January 2026
in දේශීය, පුවත්
පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හෙට සිට : 6 වසරේ වෙනස්කම් ලබන වසරට කල් යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හෙට (29) සිට ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (27) නිල වශයෙන් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, 6 වැනි ශ්‍රේණියට අදාළව සැලසුම් කර තිබූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් තැබීමට රජය තීරණය කර ඇත.

දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ගනු ලබන තීරණ සඳහා දෙමාපියන්ගේ සහ සමාජයේ පූර්ණ විශ්වාසය අවශ්‍ය බැවින්, මතුව ඇති සැක සංකා දුරු කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කිරීමට මෙලෙස කාලය ලබා ගත් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, 2032 වසර වන විට නව අධ්‍යාපන ක්‍රමය යටතේ පළමු සිසුවා බිහි කිරීම රජයේ ඉලක්කය බවයි.

මේ යටතේ වෘත්තීය පුහුණු අධ්‍යාපනය සඳහා මෙවර අයවැයෙන් රුපියල් කෝටි 800ක් වෙන් කර ඇති අතර, ලෝකය ජය ගත හැකි සහකම්පනයෙන් යුත් පුරවැසියෙකු බිහි කිරීම මෙහි මූලික අරමුණ වේ. මීට අමතරව, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන 1350කට අධික ප්‍රමාණයක් ඒවායේ පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි කඩිනමින් යළි ගොඩනැඟීමට ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

Post Views: 2
Previous Post

එංගලන්තය එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගනී : තෙවන තරගයේදී ශ්‍රී ලංකාවට ලකුණු 53ක පරාජයක්

Next Post

අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරීම පාලනයට රජයෙන් තීරණාත්මක පියවරක් : බාලවයස්කරුවන්ට සමාජ මාධ්‍ය තහනමක්?

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගුවන් අනතුරකින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති අජිත් පවර් ඇතුළු හය දෙනෙක් ජීවිතක්ෂයට

ගුවන් අනතුරකින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති අජිත් පවර් ඇතුළු හය දෙනෙක් ජීවිතක්ෂයට

28 January 2026
මෙරට රන් මිල ඉතිහාසයේ ඉහළම මට්ටමට : කැරට් 24 රන් පවුම රුපියල් ලක්ෂ හතර ඉක්මවයි

ත්‍රිකුණාමල බුදුපිළිම වහන්සේ සම්බන්ධ සිද්ධිය : බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද යළි අධිකරණයට

නාගරික මන්ත්‍රීවරයෙකුට ත්‍රිරෝද රථ රියදුරෙකු පහර දෙයි : සැකකරු අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් අනතුරකින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති අජිත් පවර් ඇතුළු හය දෙනෙක් ජීවිතක්ෂයට

ගුවන් අනතුරකින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති අජිත් පවර් ඇතුළු හය දෙනෙක් ජීවිතක්ෂයට

28 January 2026
මෙරට රන් මිල ඉතිහාසයේ ඉහළම මට්ටමට : කැරට් 24 රන් පවුම රුපියල් ලක්ෂ හතර ඉක්මවයි

මෙරට රන් මිල ඉතිහාසයේ ඉහළම මට්ටමට : කැරට් 24 රන් පවුම රුපියල් ලක්ෂ හතර ඉක්මවයි

28 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved