• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරීම පාලනයට රජයෙන් තීරණාත්මක පියවරක් : බාලවයස්කරුවන්ට සමාජ මාධ්‍ය තහනමක්?

28 January 2026
in දේශීය, පුවත්
අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරීම පාලනයට රජයෙන් තීරණාත්මක පියවරක් : බාලවයස්කරුවන්ට සමාජ මාධ්‍ය තහනමක්?
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

පාසල් පද්ධතිය හා සම්බන්ධ අසභ්‍ය සහ නුසුදුසු දර්ශන සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් ප්‍රචාරය වීම පාලනය කිරීම සඳහා, බාලවයස්කාර දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, මෑතකදී පාසල් ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු සහ ගුරුවරියන් තිදෙනෙකු සම්බන්ධ කරගනිමින් සංසරණය වූ වීඩියෝවක් හේතුවෙන් පුද්ගලික ජීවිතවලට සිදුව ඇති බරපතල හානිය සැලකිල්ලට ගෙන මෙම සාකච්ඡා ආරම්භ කළ බවයි.

මාධ්‍ය අමාත්‍යාංශය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගත් වහාම එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට රජය සූදානම් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ලෝකයේ බොහෝ රටවල් මේ වන විටත් දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ සයිබර් හිංසනය වැළැක්වීම සඳහා මෙවැනි සීමාවන් පනවා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර, ප්‍රංශය සහ චීනය වැනි රටවල් ද දැඩි වයස් සීමාවන් සහ කාල සීමාවන් පනවා තිබේ.

ශ්‍රී ලංකාව තුළ ද විදුලි සංදේශ සමාගම් හරහා මෙම සීමාවන් තාක්ෂණිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින නමුත්, එය ක්‍රියාත්මක කිරීමට පෙර විධිමත් සැලසුමක් සහ පොදු සමාජ එකඟතාවක් අවශ්‍ය බව රජයේ මතය වී තිබේ.

Post Views: 40
Previous Post

පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හෙට සිට : 6 වසරේ වෙනස්කම් ලබන වසරට කල් යයි

Next Post

“කියුබාව ඉක්මනින්ම ඇද වැටෙනු ඇති” – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනාවැකි පළ කරයි

Editor TTV News

Editor TTV News

Next Post
“කියුබාව ඉක්මනින්ම ඇද වැටෙනු ඇති” – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනාවැකි පළ කරයි

"කියුබාව ඉක්මනින්ම ඇද වැටෙනු ඇති" - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනාවැකි පළ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට ජපන් තානාපති කාර්යාලයේ  ආරක්ෂක උපදේශක සහ  නාවික හමුදාපති අතර හමුවක්

මෙරට ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්

12 August 2026
උතුරු කොරියාවෙන්  ජපානය දෙසට මිසයිල ප්‍රහාරයක්?

උතුරු කොරියාවෙන් ජපානය දෙසට මිසයිල ප්‍රහාරයක්?

12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස  සම්බන්ධයෙන්  ජනපති සමග පැවති  නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් ජනපති සමග පැවති නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

12 August 2026
2026 වසරේ  සංචාරක පැමිණීම  ලක්ෂ 14 ඉක්මවයි

2026 වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 14 ඉක්මවයි

12 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved