• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේ පැවැත්වීමට අවධානය

19 November 2024
in දේශීය
පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේ පැවැත්වීමට අවධානය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට ලබන වසරේ (2025) ජනවාරි මාසයේ පැවැත්වීමට රජයේ අවධානය යොමුවී තිබේ.

අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වෙන නිසා මේ වසරේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවකාශයක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

කෙසේ නමුත්, පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් අපේක්ෂකයන් රැසක් මේ වනවිට දේශපාලනය අත්හැර ඇති අතර, ඇතැමුහු රැකියා සඳහා විදෙස්ගතව සිටිති. ඇතැම් අපේක්ෂකයන් මියගොස් ඇත. මැතිවරණයට නාමයෝජනා භාරදුන් ඇතැම් දේශපාලන පක්ෂ මේ වනවිට නොමැති බවද අනාවරණය වේ.

මෙවැනි තත්ත්වයක් මත පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා යළි කැඳවන්නේ නම් එය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත යුතුවේ. ඒ සම්බන්ධව ද රජයේ අවධානය යොමුවී ඇතැයි පැවසේ.

පැරණි නාමයෝජනා ලැයිස්තුවට පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නම් ඊට ඡන්දය ප්‍රකාශය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ 2023 වසරේ ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචි වූ ඡන්ද හිමියන්ට පමණක් වන අතර මේ නිසා 2024 ඡන්ද හිමි නාමලේඛනය සමග සැසඳීමේදී ඡන්දදායකයන් ලක්ෂ තුනකට ආසන්න පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවද අහිමි වේ.

කෙසේ නමුත්, පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට අධිකරණ නියෝගයක් ද ලබාදී තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙමස 27 වැනිදා රැස්වීමට නියමිතය.

Post Views: 18
Previous Post

අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් දෙසැම්බර් 06 ට පෙර භාරදිය යුතුයි

Next Post

බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා

Editor TTV News

Editor TTV News

Next Post
බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා

බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved