පාන් ගෙඩියක මිල රුපියල් 10.00කින් අඩුකිරීමට පියවර ගෙන තිබේ. තිරිගු පිටි මිල අද සිට රුපියල් 10කින් අඩුවීමත් සමග මෙම තීරණය ගත් බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එසේම සෙසු බේකරි නිෂ්පාදන වල මිල ද අඩුකරන බව එම සංගමය විසින් සඳහන් කරයි.