වත්මන් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන්නේ 2020 ජනවාරි මස 03 වැනිදායි.
හෙට දිනයේ පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව තිබිණි.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved