• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ත්‍රස්තයන් එක්ක අපිට ඩීල් නැහැ – විපක්ෂනායක සජිත්

22 April 2024
in දේශීය, පුවත්
උඩරට කම්කරු ප්‍රජාව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් බවට පත් කිරිම අපේ අරමුණයි – විපක්ෂනායක සජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙතෙක් කල් බිහි වූ ආණ්ඩු ජනතාව, රවටමින් තනතුරට පත් වු පසු මෙයට සාධාරණයක් ඉටු නොකරමින් මෙහි සැබෑ මොලකරුවන් රකින ක්‍රියාපිළිවෙතක යොමු වුවත් සමගි ජන බලවේග රජයක් තුළ සිමා මායිම් තරාතිරම් නොබලා මෙම මිලේච්ඡ ප්‍රහාරය සිදු කල අයට දඩුවම් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරයට වසර 5ක් සැපිරිම නිමිත්තෙන් සමගි ජන බලවේගයේ කතෝලික කමිටුව කොළඹ ශාන්ත මරියා වැඩිහිටි නිවාසයේ සංවිධානය කර තිබූ දානමය පුන්‍යකර්මයක් සඳහා එක්වෙමිනි.

මීට වසර 5කට පෙර මිලේච්ඡ ත්‍රස්තවාදීන් මෙරට දේවස්ථානය සහ හෝටල් ගණනාවක් ඉලක්ක කර ගෙන සිදු කල මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මෙරට කතෝලික භක්තිකයන් ඇතුළු සාමාන්‍ය ජනතාවට ජීවිත, අත්පා අහිමි වීම් සිදු වූ බවත් වසර 5ක් ගත වී ඇතත් මෙම ප්‍රහාරයට අදාළ සත්‍ය තොරතුරු මහමොළකරුවන්, මෙය පිටුපස කටයුතු කළ පුද්ගලයන් හා කණ්ඩායම් සම්බන්ධ සත්‍ය හෙළිදරව් නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරට මෙතෙක් බිහි වූ සැම නායකයකුම මෙහි සත්‍ය සොයා දෙන බවට පොරොන්දු වූ බවත් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව පැවසුවත් මිනිසුන්ගේ ඡන්දය ⁣ගැනීමට පමණක් ඔවුන් එම පොරොන්දු සිදු කළත් ඉන්පසුව මිනිසුන් මංමුලා කරමින් සත්‍ය වසන් කළ බව හෙතෙම කියා සිටියේය.

එවන් පරිසරයක් තුළ කුමන ආකාරයකින්වත් මේ මිලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධ කිසිම අයකු ඉන් ගලවා ගැනීමට තමා කටයුතු නොකරන බවත් ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා මේ ත්‍රස්තවාදී ප්‍රහාරය සැලසුම් කළ මහමොළකරුවන් හා කණ්ඩායම් නීතිය හමුවට ගෙනවිත් මොවුන්ට විරුද්ධව උපරිම දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමා මේ වන විටත් අගරදගුරු අතිඋතුම් කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාවට, කතෝලික පියතුමන්ලාට සහ රටේ ජනතාවට පොරොන්දු වී සිටින්නේ මෙම මිලේච්ඡ ප්‍රහාරයට නීතිය හමුවේ ලබා දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන බවත් මේ පිටුලස ඇති බලවේග නීතිය හමුවට ගෙන එන බවත් තමන්ගේ තනතුරු තාන්න මාන්න ආරක්ෂා කර ගැනීමට මේ වින්දිතයන් පාවා නෙදෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පොරොන්දු විය.

එසේම මෙතෙක් කල් බිහි වූ ආණ්ඩු ජනතාව, කතෝලික ප්‍රජාව සහ කාදිනල් තුමා රවටමින් තනතුරට පත් වු පසු මෙයට සාධාරණයක් ඉටු නොකරමින් මෙහි සැබෑ මොලකරුවන් රකින ක්‍රියාපිළිවෙතක යොමු වුවත් සමගි ජන බලවේග රජයක් තුළ සිමා මායිම් තරාතිරම් නොබලා මෙම මිලේච්ඡ ප්‍රහාරය සිදු කල අයට දඩුවම් ලබා දෙන බවත් මේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් සමග සජිත් ප්‍රේමදාස වන තමා ඩීල් නොදමන බවත් තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

Post Views: 14,826
Previous Post

සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කඩිනමින් අවසන් කරන්න – ඇමති ප්‍රසන්නගෙන් නිලධාරීන්ට උපදෙස්..

Next Post

රනිල් නිසා හැමෝම සුරක්ෂිතයි කියලා මට විශ්වාසයි – මන්ත්‍රී වජිර

editor ttvnews

editor ttvnews

Next Post
රනිල් නිසා හැමෝම සුරක්ෂිතයි කියලා මට විශ්වාසයි – මන්ත්‍රී වජිර

රනිල් නිසා හැමෝම සුරක්ෂිතයි කියලා මට විශ්වාසයි - මන්ත්‍රී වජිර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද වහින ප්‍රදේශ මෙන්න

අද වහින ප්‍රදේශ මෙන්න

19 June 2025
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025

Recent News

අද වහින ප්‍රදේශ මෙන්න

අද වහින ප්‍රදේශ මෙන්න

19 June 2025
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලබන 30 වෙනිදා සිට විශේෂ සතියක් ලෙස ප්‍රකාශයට

ලබන 30 වෙනිදා සිට විශේෂ සතියක් ලෙස ප්‍රකාශයට

19 June 2025
අද වහින ප්‍රදේශ මෙන්න

අද වහින ප්‍රදේශ මෙන්න

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved