• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුව මාර්තු 23 දක්වා කල් යයි

26 January 2026
in දේශීය, පුවත්
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුව මාර්තු 23 දක්වා කල් යයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

2019 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු මස 23 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියෝග කළේය.

නඩුව විභාග කිරීම සඳහා නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙතෙක් නම් කර නොමැති වීම හේතුවෙන් මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා මෙම දැනුම් දීම සිදු කරන ලදී.

මෙම නඩුවේ විත්තිකරුවන් මීට පෙර නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් තීරණය කර තිබූ නමුත්, නීතිපතිවරයා එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.

එම අභියාචනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, විත්තිකරුවන් නිදහස් කිරීමේ තීන්දුව නිෂ්ප්‍රභ කරමින් නියෝග කළේ විත්තිවාචකය කැඳවා නඩු විභාගය යළි පවත්වා තීන්දුවක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව, මෙම නඩුව යළි කැඳවීමට නියමිතව ඇති අතර, එහි මීළඟ පියවර මාර්තු මාසයේදී තීරණය වනු ඇත.

Post Views: 10
Previous Post

 සේවයේ ස්ථීර කරන ලෙස ඉල්ලා ගුරු සංවර්ධන නිලධාරීන්ගෙන් මාරාන්තික උපවාසයක්

Next Post

ධවල මන්දිරය හිමෙන් වැසෙයි : නිවාස මිලියනයක විදුලිය විසන්ධි වී ගුවන් ගමන් 10,000ක් අවලංගු කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද ගිනි මැද ලංකාවේ  සංචාරක ක්ෂේත්‍රයට දැඩි පහරක්

මැදපෙරදිග යුද ගිනි මැද ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට දැඩි පහරක්

4 March 2026
මැදපෙරදිග යුද ගිනි මැද ආසියානු  කොටස් වෙළඳපොළවල් බිඳ වැටෙයි

මැදපෙරදිග යුද ගිනි මැද ආසියානු කොටස් වෙළඳපොළවල් බිඳ වැටෙයි

4 March 2026
ඉතාලියට එරෙහිව එංගලන්තයෙන්  දැවැන්ත සංශෝධනයක්

ඉතාලියට එරෙහිව එංගලන්තයෙන් දැවැන්ත සංශෝධනයක්

4 March 2026
යුක්‍රේනය හමුවේ ලයන්එසස් (Lionesses) කණ්ඩායමෙන් ප්‍රබල ජයක්

යුක්‍රේනය හමුවේ ලයන්එසස් (Lionesses) කණ්ඩායමෙන් ප්‍රබල ජයක්

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇන්ඩෘ කුමරුගෙන් තවත්  රාජකීය දේපළක් අත්හැරෙයි

ඇන්ඩෘ කුමරුගෙන් තවත් රාජකීය දේපළක් අත්හැරෙයි

4 March 2026
ජපානයේදී සිදු වූ හිම රිය අනතුරකින්  8 හැවිරිදි ඕස්ට්‍රේලියානු දැරියක් මරුට

ජපානයේදී සිදු වූ හිම රිය අනතුරකින් 8 හැවිරිදි ඕස්ට්‍රේලියානු දැරියක් මරුට

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved