• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ධවල මන්දිරය හිමෙන් වැසෙයි : නිවාස මිලියනයක විදුලිය විසන්ධි වී ගුවන් ගමන් 10,000ක් අවලංගු කෙරේ

27 January 2026
in පුවත්, විදෙස්
ධවල මන්දිරය හිමෙන් වැසෙයි : නිවාස මිලියනයක විදුලිය විසන්ධි වී ගුවන් ගමන් 10,000ක් අවලංගු කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකා එක්සත් ජනපදයට බලපා ඇති දරුණු ශීත කුණාටු තත්ත්වය හේතුවෙන් එරට ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර, වොෂින්ටන් අගනුවර පිහිටි ධවල මන්දිර පරිශ්‍රය ද ඝන හිම තට්ටුවලින් වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අධික හිම පතනය සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අමෙරිකාව පුරා නිවාස මිලියනයකට අධික සංඛ්‍යාවක විදුලිය බිඳවැටී ඇති අතර, පවතින අයහපත් කාලගුණය හමුවේ ගුවන් ගමන් වාර 10,000කට වැඩි ප්‍රමාණයක් ද අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
හිම පතනය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් මාර්ග ප්‍රවාහනය ද දැඩි අවදානම් සහගත වී ඇති අතර, ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස එරට කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 10
Previous Post

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුව මාර්තු 23 දක්වා කල් යයි

Next Post

මහනුවර භීතියට පත් කළ ඝාතන වැලක තොරතුරු එළියට

Editor TTV News

Editor TTV News

Next Post
මහනුවර භීතියට පත් කළ ඝාතන වැලක තොරතුරු එළියට

මහනුවර භීතියට පත් කළ ඝාතන වැලක තොරතුරු එළියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බොහෝ ක්‍රිප්ටෝ මුදල්  වංචාවන් බවට  ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

බොහෝ ක්‍රිප්ටෝ මුදල් වංචාවන් බවට ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

1 May 2026
2026 හජ් වන්දනා සමය ඇරඹේ

2026 හජ් වන්දනා සමය ඇරඹේ

1 May 2026
විපතට පත් ජනතාවට වෙන් කළ කෝටි 50,000 අච්චු ගැසූ ඒවා නොවෙයි

විපතට පත් ජනතාවට වෙන් කළ කෝටි 50,000 අච්චු ගැසූ ඒවා නොවෙයි

1 May 2026
අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බොහෝ ක්‍රිප්ටෝ මුදල්  වංචාවන් බවට  ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

බොහෝ ක්‍රිප්ටෝ මුදල් වංචාවන් බවට ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

1 May 2026
2026 හජ් වන්දනා සමය ඇරඹේ

2026 හජ් වන්දනා සමය ඇරඹේ

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved