• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පැට්‍රිස් ලුමුම්බා ඝාතන නඩුව වසර 65කට පසු යළි කරළියට : තීරණය බෙල්ජියම් අධිකරණයට

28 January 2026
in පුවත්, විශේෂාංග
පැට්‍රිස් ලුමුම්බා ඝාතන නඩුව වසර 65කට පසු යළි කරළියට : තීරණය බෙල්ජියම් අධිකරණයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අප්‍රිකානු නිදහස් අරගලයේ පුරෝගාමියෙකු වූ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ප්‍රථම අගමැති පැට්‍රිස් ලුමුම්බා 1961 වසරේදී අතිශය කෘර ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ තීරණාත්මක තීන්දුව ලබන මාර්තු 17 වනදා ප්‍රකාශයට පත් කිරීමට බෙල්ජියම් අධිකරණය තීරණය කර තිබේ.

ලුමුම්බා ඝාතනය සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඔහු සිරකරුවෙකු ලෙස නීතිවිරෝධී ලෙස මාරු කිරීම සම්බන්ධයෙන් මේ වන විට 93 හැවිරිදි වියේ පසුවන එටියන් ඩැවිග්නොන් (Etienne Davignon) නැමැති බෙල්ජියම් රාජ්‍ය තාන්ත්‍රිකයාට එරෙහිව යුද අපරාධ චෝදනා යටතේ නඩු පවරා ඇත.

2011 වසරේ සිට ඇදී යන මෙම නඩු විභාගය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කළ තර්ක පසුගිය ජනවාරි 20 වනදා බ්‍රසල්ස් අධිකරණයේදී සලකා බැලුණි.

ලුමුම්බාගේ සිරුර ඇසිඩ්වල දියකර විනාශ කළ අතර, බෙල්ජියම් පොලිස් නිලධාරියෙකු සන්තකයේ තිබී 2016 දී අත්අඩංගුවට ගත් ලුමුම්බාගේ දතක් පමණක් 2022 වසරේදී නිල වශයෙන් කොංගෝවට භාර දීමට බෙල්ජියම් රජය පියවර ගත්තේය.

වත්මන් නඩු විභාගයේ එකම විත්තිකරු වන ඩැවිග්නොන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ අදාළ සිද්ධීන් සිදුවන අවස්ථාවේ තමා තීරණ ගන්නා මට්ටමක නිලධාරියෙකු නොවූ බවයි.

කෙසේ වෙතත්, ලුමුම්බාගේ පවුලේ සාමාජිකයන් සහ ඔවුන්ගේ නීතිඥයන් අවධාරණය කරන්නේ ඉතිහාසයේ සිදු වූ මෙම දරුණු අපරාධය වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතු බවත්, යුද අපරාධ සඳහා කාලරෝධයක් බලනොපාන බැවින් විත්තිකරුට දඬුවම් පැමිණවිය යුතු බවත්ය.

Post Views: 1
Previous Post

ගල් අඟුරු ප්‍රමිතිය ගැන සෙවීමට හිටපු සභාපති පාර්ලිමේන්තුවට කැඳවයි : වාර්තා ඉන්දියාවට

Next Post

මහනුවර නගරයේ අනවසර ඉදිකිරීම් 10ක් ඉවත් කිරීමට නියෝග : අයිතිකරුවන්ට ලිඛිතව දැනුම් දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යතුරුපැදියක ගැටී කාන්තාවක් මරුට: කුඩා මිනිබිරිය දිවි බේරා ගනී

යතුරුපැදියක ගැටී කාන්තාවක් මරුට: කුඩා මිනිබිරිය දිවි බේරා ගනී

28 January 2026
ගුවන් අනතුරකින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති අජිත් පවර් ඇතුළු හය දෙනෙක් ජීවිතක්ෂයට

මෙරට රන් මිල ඉතිහාසයේ ඉහළම මට්ටමට : කැරට් 24 රන් පවුම රුපියල් ලක්ෂ හතර ඉක්මවයි

ත්‍රිකුණාමල බුදුපිළිම වහන්සේ සම්බන්ධ සිද්ධිය : බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද යළි අධිකරණයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යතුරුපැදියක ගැටී කාන්තාවක් මරුට: කුඩා මිනිබිරිය දිවි බේරා ගනී

යතුරුපැදියක ගැටී කාන්තාවක් මරුට: කුඩා මිනිබිරිය දිවි බේරා ගනී

28 January 2026
ගුවන් අනතුරකින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති අජිත් පවර් ඇතුළු හය දෙනෙක් ජීවිතක්ෂයට

ගුවන් අනතුරකින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති අජිත් පවර් ඇතුළු හය දෙනෙක් ජීවිතක්ෂයට

28 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved