• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පැණි බීම සහ මධ්‍යසාර බදු වහාම ඉහළ දමන්න – ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි

19 January 2026
in දේශීය, පුවත්
පැණි බීම සහ මධ්‍යසාර බදු වහාම ඉහළ දමන්න – ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ලොව පුරා සීනි සහිත පාන වර්ග සහ මධ්‍යසාර මිල ගණන් සාපේක්ෂව පහළ මට්ටමක පැවතීම හේතුවෙන් බෝ නොවන රෝග සහ මාරක අනතුරු ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි. ජිනීවා නුවරදී නිකුත් කළ නවතම වාර්තාවක් මගින් එම සංවිධානය අවධාරණය කරන්නේ, මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නිෂ්පාදන සඳහා පනවන ‘සෞඛ්‍ය බදු’ (Health Taxes) ඉහළ නැංවීමට ලොව පුරා ආණ්ඩු පියවර ගත යුතු බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා පෙන්වා දෙන්නේ දුම්කොළ, සීනි සහිත පාන සහ මධ්‍යසාර සඳහා බදු ඉහළ නැංවීම මඟින් හානිකර පරිභෝජනය අවම කරගත හැකි බවයි. එසේම එමඟින් ලැබෙන අතිරේක ආදායම සෞඛ්‍ය සේවාවන් නංවාලීමට යොදාගත හැකි බවද ඔහු පවසයි. බදු ප්‍රතිපත්ති දුර්වල වීම නිසා මෙම නිෂ්පාදන ලාභදායී ලෙස වෙළඳපොළේ පැවතීම දරුවන්ගේ සහ තරුණ පරපුරේ ස්ථුලතාවය, දියවැඩියාව, පිළිකා සහ හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවට අනුව රටවල් 116ක් පමණ සීනි සහිත පාන සඳහා බදු පනවා තිබුණද, පලතුරු යුෂ, පැණිරස කළ කිරි පාන සහ ‘ready-to-drink’ තේ හෝ කෝපි වර්ග බොහොමයක් තවමත් බදු දැලට හසු වී නොමැත. එසේම රටවල් 167ක් මධ්‍යසාර සඳහා බදු අයකළද, උද්ධමනයට සාපේක්ෂව එම බදු ඉහළ නොදැමීම නිසා 2022 වසරේ සිට මධ්‍යසාර මිල ගණන් වඩාත් දැරිය හැකි මට්ටමකට පත්ව ඇත. විශේෂයෙන්ම යුරෝපීය රටවල් ඇතුළු රටවල් 25ක වයින් (Wine) සඳහා තවමත් කිසිදු බද්දක් අය නොකිරීම බරපතල තත්ත්වයක් බව එම සංවිධානය පෙන්වා දෙයි.
මහජන සෞඛ්‍යය තහවුරු කිරීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නව ‘3 by 35’ වැඩපිළිවෙළ හඳුන්වා දී ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ 2035 වසර වන විට දුම්කොළ, මධ්‍යසාර සහ සීනි සහිත පාන වර්ගවල සැබෑ මිල ඉහළ නැංවීමයි. එමඟින් මෙම හානිකර නිෂ්පාදන සාමාන්‍ය ජනතාවට පහසුවෙන් මිලදී ගත නොහැකි මට්ටමට පත්කර, බෝ නොවන රෝගවලින් තොර නිරෝගී පරපුරක් බිහිකිරීමට එම සංවිධානය අපේක්ෂා කරයි.

Post Views: 1
Previous Post

නන්දනට රනිල්ගෙන් අවසන් ගෞරව

Next Post

කාසි නෝට්ටු රහිත ආර්ථිකයක් – ඉක්මනින් ජනාධිපතිගෙන් උපදෙස්

Editor TTV News

Editor TTV News

Next Post
කාසි නෝට්ටු රහිත ආර්ථිකයක් – ඉක්මනින් ජනාධිපතිගෙන් උපදෙස්

කාසි නෝට්ටු රහිත ආර්ථිකයක් - ඉක්මනින් ජනාධිපතිගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

19 January 2026
මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

19 January 2026
10 දෙනෙකුගෙන් අයෙකුටම කොන්දේ අමාරුව ප්‍රතිකාර මෙන්න

10 දෙනෙකුගෙන් අයෙකුටම කොන්දේ අමාරුව ප්‍රතිකාර මෙන්න

19 January 2026
පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ නඩුව මාර්තු 23 දින යළි කැඳවීමට නියෝග

පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ නඩුව මාර්තු 23 දින යළි කැඳවීමට නියෝග

19 January 2026

Recent News

ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

19 January 2026
මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

19 January 2026
10 දෙනෙකුගෙන් අයෙකුටම කොන්දේ අමාරුව ප්‍රතිකාර මෙන්න

10 දෙනෙකුගෙන් අයෙකුටම කොන්දේ අමාරුව ප්‍රතිකාර මෙන්න

19 January 2026
පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ නඩුව මාර්තු 23 දින යළි කැඳවීමට නියෝග

පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ නඩුව මාර්තු 23 දින යළි කැඳවීමට නියෝග

19 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

19 January 2026
මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

19 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved