• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පැරිස් චාල්ස් ඩී ගෝල් ගුවන්තොටුපොළේ ශ්‍රී ලංකන් මෙහෙයුම් සඳහා නව කොන්ත්‍රාත්තු ප්‍රදානය කෙරෙයි

24 February 2026
in දේශීය, පුවත්
පැරිස් චාල්ස් ඩී ගෝල් ගුවන්තොටුපොළේ  ශ්‍රී ලංකන් මෙහෙයුම් සඳහා නව කොන්ත්‍රාත්තු  ප්‍රදානය කෙරෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රංශයේ පැරිස් චාල්ස් ඩී ගෝල් (Paris Charles de Gaulle) ගුවන්තොටුපොළෙහි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදාළ බිම් මෙහෙයුම් සහ භාණ්ඩ ගබඩා කටයුතු සඳහා නව සේවා සපයන්නන් තෝරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සීමිත තරගකාරී ජාත්‍යන්තර ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ඉදිරිපත් වූ ලංසු 04ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව, මගීන් හසුරුවාලීමේ සහ බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව Groupe Europe Handling ආයතනය වෙත පිරිනමා තිබේ. යුරෝ මිලියන 7.73ක වටිනාකමකින් යුතු මෙම කොන්ත්‍රාත්තුව 2026 අප්‍රේල් 01 වනදා සිට වසර 03ක කාලයක් සඳහා බලපැවැත්වේ.
මීට අමතරව, භාණ්ඩ ගබඩා හසුරුවාලීමේ සේවා කොන්ත්‍රාත්තුව France Handling Cargo ආයතනය වෙත යුරෝ මිලියන 1.90ක මුදලකට පිරිනමා ඇති අතර එය 2026 පෙබරවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර 03ක කාලසීමාවකට යටත් වේ. මෙම නව සේවා ගිවිසුම් හරහා පැරිස් නුවර සහ කොළඹ අතර ක්‍රියාත්මක වන ශ්‍රී ලංකන් ගුවන් ගමන්වල මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
Post Views: 6
Previous Post

‘අරගලය’ සමයේ පැනවූ හදිසි නීතිය සහ සමාජ මාධ්‍ය තහනම පිළිබඳ රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණය විමසයි

Next Post

වැලිකන්දේ පිහිටි මිත‍්‍රපාල ලංකේෂ්වරගේ වී මෝලක ගින්නක් හටගනියි

Editor TTV News

Editor TTV News

Next Post
වැලිකන්දේ පිහිටි මිත‍්‍රපාල ලංකේෂ්වරගේ  වී මෝලක ගින්නක් හටගනියි

වැලිකන්දේ පිහිටි මිත‍්‍රපාල ලංකේෂ්වරගේ වී මෝලක ගින්නක් හටගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
ලවර්ස් ලීප් දිය ඇල්ලේ  සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක්  ප්‍රපාතයකට ඇද වැටෙයි

ලවර්ස් ලීප් දිය ඇල්ලේ සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට ඇද වැටෙයි

27 March 2026
බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved