• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිටි මිල රු25කින් අඩු කළොත් පාන් ගෙඩිය රු100ට-බේකරි හිමියන්

15 January 2025
in දේශීය, පුවත්
පිටි මිල රු25කින් අඩු කළොත් පාන් ගෙඩිය රු100ට-බේකරි හිමියන්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 25කින් අඩු කිරීමට කටයුතු කරන්නේ නම් පාන් රාත්තලක් රුපියල් 100 කට පාරිභෝගික ජනතාවට ලබාදීමට හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ සමග පෙරේදා (13 වැනිදා) පැවැති සාකච්ඡාවකදී දැනුම් දුන්නේය.

මෙම සාකච්ඡාව එම අමාත්‍යාංශයේදී පැවැත්විණි. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ඇතුළු බේකරි හිමියන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

ඩොලරයේ මිල අඩු වූවත් තවමත් තිරිඟු පිටි කිලෝවක් මිලදී ගැනීමට සිදුවී ඇත්තේ රුපියල් 190 කට බවද බේකරි හිමියෝ ඇමැතිවරයා හමුවේ කියා සිටියහ.

තිරිඟු පිටි ආනයනයේදී කිලෝවකට අය කරන රුපියල් 45 ක බද්ද අඩු කර ඕනෑම අයෙකුට තිරිඟු පිටි ආනයනය කළ හැකි පරිදි අවස්ථාව ලබා දෙන්නේ නම් සමාගම් වල ඒකාධිකාරය බිඳ වැටෙන බවද බේකරි හිමියෝ මෙහිදී පැවසූහ.

එමෙන්ම, ලෝක වෙළෙඳපොළේ මාගරින් කිලෝවක මිල රුපියල් 400 ක් වූවත්, මෙරට වෙළෙඳපොළේ මාගරින් කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 900 කට බවත්, මාගරින් සඳහා කිලෝවකට අය කරන රුපියල් 600 ක බද්ද අඩු කිරීමට කටයුතු කර මාගරින් ආනයනය කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව සලසන්නේ නම් රජයට වැඩි බදු ආදායමක් ලැබෙන බවත්, බේකරි නිෂ්පාදන මිල ගණන් අඩු කිරීමට හැකි බවත් බේකරි හිමියෝ ඇමැතිවරයාට පෙන්වා දුන්හ.

පාන් මිල ඉහළ යාම නිසා පාන් පාරිභෝජනය මේ වනවිට යම් ප්‍රමාණයකින් අඩුවී ඇතැයිද බේකරි හිමියන් ඇමැතිවරයාට කියා සිටියේය.

බේකරි හිමියන්ට සහනයක් ලබාදීමට කටයුතු කරන බවත්, ඒ සඳහා තිරිගු පිටි, මාගරින් ආනයනකරුවන් කැඳවා කඩිනමින් සාකච්ඡාවක් පවත්වන බවද ඇමැතිවරයා බේකරි හිමියන්ට දැනුම්දී තිබේ.

Post Views: 19
Previous Post

වෙලේසුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

Next Post

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹට  පැය 12ක ජල කප්පාදුවක්

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved