• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිටි මිල රු25කින් අඩු කළොත් පාන් ගෙඩිය රු100ට-බේකරි හිමියන්

15 January 2025
in දේශීය, පුවත්
පිටි මිල රු25කින් අඩු කළොත් පාන් ගෙඩිය රු100ට-බේකරි හිමියන්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 25කින් අඩු කිරීමට කටයුතු කරන්නේ නම් පාන් රාත්තලක් රුපියල් 100 කට පාරිභෝගික ජනතාවට ලබාදීමට හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ සමග පෙරේදා (13 වැනිදා) පැවැති සාකච්ඡාවකදී දැනුම් දුන්නේය.

මෙම සාකච්ඡාව එම අමාත්‍යාංශයේදී පැවැත්විණි. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ඇතුළු බේකරි හිමියන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

ඩොලරයේ මිල අඩු වූවත් තවමත් තිරිඟු පිටි කිලෝවක් මිලදී ගැනීමට සිදුවී ඇත්තේ රුපියල් 190 කට බවද බේකරි හිමියෝ ඇමැතිවරයා හමුවේ කියා සිටියහ.

තිරිඟු පිටි ආනයනයේදී කිලෝවකට අය කරන රුපියල් 45 ක බද්ද අඩු කර ඕනෑම අයෙකුට තිරිඟු පිටි ආනයනය කළ හැකි පරිදි අවස්ථාව ලබා දෙන්නේ නම් සමාගම් වල ඒකාධිකාරය බිඳ වැටෙන බවද බේකරි හිමියෝ මෙහිදී පැවසූහ.

එමෙන්ම, ලෝක වෙළෙඳපොළේ මාගරින් කිලෝවක මිල රුපියල් 400 ක් වූවත්, මෙරට වෙළෙඳපොළේ මාගරින් කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 900 කට බවත්, මාගරින් සඳහා කිලෝවකට අය කරන රුපියල් 600 ක බද්ද අඩු කිරීමට කටයුතු කර මාගරින් ආනයනය කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව සලසන්නේ නම් රජයට වැඩි බදු ආදායමක් ලැබෙන බවත්, බේකරි නිෂ්පාදන මිල ගණන් අඩු කිරීමට හැකි බවත් බේකරි හිමියෝ ඇමැතිවරයාට පෙන්වා දුන්හ.

පාන් මිල ඉහළ යාම නිසා පාන් පාරිභෝජනය මේ වනවිට යම් ප්‍රමාණයකින් අඩුවී ඇතැයිද බේකරි හිමියන් ඇමැතිවරයාට කියා සිටියේය.

බේකරි හිමියන්ට සහනයක් ලබාදීමට කටයුතු කරන බවත්, ඒ සඳහා තිරිගු පිටි, මාගරින් ආනයනකරුවන් කැඳවා කඩිනමින් සාකච්ඡාවක් පවත්වන බවද ඇමැතිවරයා බේකරි හිමියන්ට දැනුම්දී තිබේ.

Post Views: 54
Previous Post

වෙලේසුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

Next Post

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹට  පැය 12ක ජල කප්පාදුවක්

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved