• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පියාගේ මෝටර් රථයේ “පොලිස්” නම ගසාගෙන රවුම් ගැසූ පුතෙකු ඇතුළු දෙදෙනෙක් කතරගමදී අත්අඩංගුවට

19 January 2026
in දේශීය, පුවත්
පියාගේ මෝටර් රථයේ “පොලිස්” නම ගසාගෙන රවුම් ගැසූ පුතෙකු ඇතුළු දෙදෙනෙක් කතරගමදී අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තම පියාට අයත් පෞද්ගලික මෝටර් රථයක බඳ දෙපස නිල් පැහැති අකුරින් “පොලිස්” යනුවෙන් සටහන් කරගෙන අලුයම් කාලයේ කතරගම නගරයේ සැරිසැරූ තරුණයෙකු සහ තවත් පුද්ගලයෙකු කතරගම පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.
අද අලුයම 1.45ට පමණ රාත්‍රී ජංගම මුර සංචාරයේ නිරතව සිටි කතරගම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මෝටර් රථය නවත්වා පරීක්ෂා කර ඇත. එහිදී රථයේ ස්වරූපය පිළිබඳව සැක සිතී රියදුරු සහ එහි ගමන් කළ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කතරගම, ගලහිටිය සහ සෙල්ලකතරගම පදිංචි අවුරුදු 30 සහ 38 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
මූලික ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් පවසා ඇත්තේ ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සඳහා මෙලෙස රථයේ “පොලිස්” යනුවෙන් සටහන් කළ බවයි. කෙසේ වෙතත්, එවැනි රූගත කිරීමක් සම්බන්ධයෙන් කතරගම පොලිසිය මීට පෙර දැනුවත් කර නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. කතරගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මෝටර් රථය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Post Views: 0
Previous Post

රෝහල් 140ක එක්ස්-රේ සහ ස්කෑන් පරීක්ෂණ ඇණහිටියි : රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සංකේත වැඩ වර්ජනයක

Next Post

ව්‍යාපාරික ස්ථාන රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු කොට්ටාවේදී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ව්‍යාපාරික ස්ථාන රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු කොට්ටාවේදී අත්අඩංගුවට

ව්‍යාපාරික ස්ථාන රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු කොට්ටාවේදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබේ නමත් සඳට යැවීමට නාසා (NASA) ආයතනයෙන් ලොවටම අවස්ථාවක්

ඔබේ නමත් සඳට යැවීමට නාසා (NASA) ආයතනයෙන් ලොවටම අවස්ථාවක්

19 January 2026
කොළඹ කොටුව සහ කොම්පඤ්ඤවීදිය යා කරන නව ගුවන් පාලම විවෘත වෙයි

කොළඹ කොටුව සහ කොම්පඤ්ඤවීදිය යා කරන නව ගුවන් පාලම විවෘත වෙයි

19 January 2026
ශ්‍රී ලංකාවේ වාහන ආනයනයෙන් 10%ක් විද්‍යුත් වාහන : කලාපීය රටවල් රැසක් අභිබවා ඉදිරියට

ශ්‍රී ලංකාවේ වාහන ආනයනයෙන් 10%ක් විද්‍යුත් වාහන : කලාපීය රටවල් රැසක් අභිබවා ඉදිරියට

19 January 2026
ලොකු අම්මාගේ බය කර රු. ලක්ෂ 15ක් කොල්ලකෑ ඥාති පුතා සොයා මෙහෙයුම්

ලොකු අම්මාගේ බය කර රු. ලක්ෂ 15ක් කොල්ලකෑ ඥාති පුතා සොයා මෙහෙයුම්

19 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔබේ නමත් සඳට යැවීමට නාසා (NASA) ආයතනයෙන් ලොවටම අවස්ථාවක්

ඔබේ නමත් සඳට යැවීමට නාසා (NASA) ආයතනයෙන් ලොවටම අවස්ථාවක්

19 January 2026
කොළඹ කොටුව සහ කොම්පඤ්ඤවීදිය යා කරන නව ගුවන් පාලම විවෘත වෙයි

කොළඹ කොටුව සහ කොම්පඤ්ඤවීදිය යා කරන නව ගුවන් පාලම විවෘත වෙයි

19 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved