බස් රථ දෙකක් එකිනෙක ගැටිමෙන් උගන්ඩාවේ සිදු වූ අනතුරකින් පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබෙනවා.
එක් බස් රථයක් ඉදිරියෙන් ගමන් කළ ලොරියක් ඉස්සර කිරීමට උත්සහ කිරිමේදි ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටි මෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.
අනතුරින් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු ද තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.