• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් සිංගප්පූරු ගියේ මෙරට වෛද්‍යවරුන් CIDයට කැඳවා පීඩනයට පත් කරන නිසයි

වජිර අබේවර්ධන

10 April 2026
in දේශීය, පුවත්
රනිල් සිංගප්පූරු ගියේ  මෙරට වෛද්‍යවරුන් CIDයට  කැඳවා පීඩනයට  පත් කරන නිසයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගියේ මෙරටදී ඒ මහතාට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවමින් සිදුකරන බලපෑම් හේතුවෙන් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. අද (10) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් ලබාදෙන නිර්දේශ පවා රජය සැකයට භාජනය කර ඇති බවයි.
පසුගිය 2025 අගෝස්තු මස රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අවස්ථාවේදී, ඔහුගේ රුධිර පීඩනය සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලැබීමට සිදු වූ බව වජිර අබේවර්ධන මහතා සිහිපත් කළේය. එම අවස්ථාවේදී ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත්දෙනෙකු විටින් විට CIDය වෙත කැඳවා ප්‍රශ්න කරමින් ඔවුන්ට මානසික පීඩනයක් එල්ල කළ බවත්, වෛද්‍ය වාර්තා අසත්‍ය බවට ඇතැම් පාර්ශව චෝදනා කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙවැනි තත්ත්වයක් තුළ, ඉදිරි ශල්‍යකර්මයක් හෝ වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙරට වෛද්‍යවරුන් වෙත යොමු වුවහොත් ඔවුන්ට නැවතත් මෙවැනි බලපෑම්වලට මුහුණ දීමට සිදු විය හැකි බැවින්, හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේදී ප්‍රතිකාර ගැනීමට තීරණය කළ බව වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. වසර 76ක නිදහස් සෞඛ්‍ය පද්ධතිය තුළ දක්ෂ වෛද්‍යවරුන් සිටියද, යහපත් ආණ්ඩුකරණයක් නොමැතිකම හේතුවෙන් ඔවුන් පීඩාවට පත්වන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
Post Views: 5
Previous Post

මාස්ටර්ස් තරගාවලියේදී අශෝභන ලෙස හැසිරුණු රොබට් මැකින්ටයර්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක්

Next Post

විනිසුරුවරයාට පහරදීම හේතුවෙන් ඊජිප්තු ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් එල්-ෂෙනාවිට තරග තහනමක්

Editor TTV News

Editor TTV News

Next Post
විනිසුරුවරයාට පහරදීම හේතුවෙන්  ඊජිප්තු ගෝල රකින ක්‍රීඩක  මොහොමඩ් එල්-ෂෙනාවිට  තරග තහනමක්

විනිසුරුවරයාට පහරදීම හේතුවෙන් ඊජිප්තු ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් එල්-ෂෙනාවිට තරග තහනමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බොහෝ ක්‍රිප්ටෝ මුදල්  වංචාවන් බවට  ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

බොහෝ ක්‍රිප්ටෝ මුදල් වංචාවන් බවට ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

1 May 2026
2026 හජ් වන්දනා සමය ඇරඹේ

2026 හජ් වන්දනා සමය ඇරඹේ

1 May 2026
විපතට පත් ජනතාවට වෙන් කළ කෝටි 50,000 අච්චු ගැසූ ඒවා නොවෙයි

විපතට පත් ජනතාවට වෙන් කළ කෝටි 50,000 අච්චු ගැසූ ඒවා නොවෙයි

1 May 2026
අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බොහෝ ක්‍රිප්ටෝ මුදල්  වංචාවන් බවට  ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

බොහෝ ක්‍රිප්ටෝ මුදල් වංචාවන් බවට ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

1 May 2026
2026 හජ් වන්දනා සමය ඇරඹේ

2026 හජ් වන්දනා සමය ඇරඹේ

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved