• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ නඩුව මාර්තු 23 දින යළි කැඳවීමට නියෝග

19 January 2026
in දේශීය, පුවත්
පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ නඩුව මාර්තු 23 දින යළි කැඳවීමට නියෝග
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
2021 වසරේ පැවැති විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වා මහත්මියට පැලැන්දූ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදුකළ බව කියන සිද්ධියට අදාළ නඩුව එළැඹෙන මාර්තු 23 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (19) නියෝග කළේය.
මෙම සිද්ධියේ සැකකාරියන් ලෙස හිටපු විවාහක ලෝක රූ රැජිනක වන කැරලයින් ජූරි සහ මෝස්තර ශිල්පිනී චූලා පත්මේන්ද්‍රන් නම් කර ඇත. කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
අද දින නඩු විභාගය පැවැත්වුණු අවස්ථාවේදී එක් විත්තිකරුවෙකු විසින් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීම සිදු කරන ලදී. එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය මීළඟ නඩු දිනයේදී එනම් මාර්තු 23 වැනිදා සිදු කිරීමට නියෝග කළේය.
වසර තුනකට පෙර මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිදුවීම හරහා තමන්ට ශාරීරික හා මානසික පීඩා සිදු වූ බවට පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් පොලිසියට පැමිණිලි කර තිබුණි.
Post Views: 9
Previous Post

කාසි නෝට්ටු රහිත ආර්ථිකයක් – ඉක්මනින් ජනාධිපතිගෙන් උපදෙස්

Next Post

10 දෙනෙකුගෙන් අයෙකුටම කොන්දේ අමාරුව ප්‍රතිකාර මෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
10 දෙනෙකුගෙන් අයෙකුටම කොන්දේ අමාරුව ප්‍රතිකාර මෙන්න

10 දෙනෙකුගෙන් අයෙකුටම කොන්දේ අමාරුව ප්‍රතිකාර මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ පාකිස්ථානය ඉන්ධන මිල 20%කින් ඉහළ නංවයි

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ පාකිස්ථානය ඉන්ධන මිල 20%කින් ඉහළ නංවයි

7 March 2026
අමෙරිකාවට උදව් කළොත් ඔබත් අපේ ඉලක්කයක්

අමෙරිකාවට උදව් කළොත් ඔබත් අපේ ඉලක්කයක්

7 March 2026
ඩුබායි ගුවන් අවකාශය මිසයිල තර්ජනයක් හේතුවෙන්  තාවකාලිකව වසා දමයි

ඩුබායි ගුවන් අවකාශය මිසයිල තර්ජනයක් හේතුවෙන් තාවකාලිකව වසා දමයි

7 March 2026
රුසියානු බුද්ධි තොරතුරු ඉරානයට ලැබීම ගැන ඇමෙරිකාව බිය නොවන බව පවසයි

රුසියානු බුද්ධි තොරතුරු ඉරානයට ලැබීම ගැන ඇමෙරිකාව බිය නොවන බව පවසයි

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩුබායි ගුවන් අවකාශය මිසයිල තර්ජනයක් හේතුවෙන්  තාවකාලිකව වසා දමයි

ඩුබායි ගුවන් අවකාශය මිසයිල තර්ජනයක් හේතුවෙන් තාවකාලිකව වසා දමයි

7 March 2026
රුසියානු බුද්ධි තොරතුරු ඉරානයට ලැබීම ගැන ඇමෙරිකාව බිය නොවන බව පවසයි

රුසියානු බුද්ධි තොරතුරු ඉරානයට ලැබීම ගැන ඇමෙරිකාව බිය නොවන බව පවසයි

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved