• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෙම්වතුන්ගේ රහස් රූපගත කළ හෝටල් මැනේජර් කොටු වෙයි! ඇපල් ෆෝන් දෙකේ තිබුණු දේවල් මෙන්න!

7 January 2026
in දේශීය, පුවත්, වෙනත්
පෙම්වතුන්ගේ රහස් රූපගත කළ හෝටල් මැනේජර් කොටු වෙයි! ඇපල් ෆෝන් දෙකේ තිබුණු දේවල් මෙන්න!
0
SHARES
17
VIEWS
Share on FacebookShare on Twitter

සපුගස්කන්ද පැත්තේ හෝටලයකට ගිය පෙම් යුවළකට අදහාගත නොහැකි සිදුවීමකට මුහුණ දෙන්න වෙලා. තමන්ගේ පාඩුවේ කාමරේ ඇතුළේ හිටපු මේ දෙන්නාව හොර රහසේ වීඩියෝ කරපු හෝටල් මැනේජර් දැන් ඉන්නේ කූඩුවේ!

පසුගිය දෙසැම්බර් 31 වැනිදා අලුත් අවුරුද්ද සමරන්න හිතාගෙන මේ පෙම්වතුන් ජෝඩුව Online හරහා කාමරයක් වෙන් කරගෙන හෝටලයට ගිහින් තිබුණා. හැබැයි රාත්‍රී කාලයේ ඔවුන් කාමරේ ඉන්න කොට එකපාරටම බිත්තියේ තිබුණු පුංචි සිදුරකින් අමුතු එළියක් වැටිලා තියෙනවා. සැක හිතිලා බැලුවම තමයි වැඩේ මාට්ටු වෙලා තියෙන්නේ. හෝටල් මැනේජර් එහා පැත්තේ ඉඳන් තමන්ගේ ජංගම දුරකථනයෙන් මේ දෙන්නාව රහසින් වීඩියෝ කරනවා!

වහාම ක්‍රියාත්මක වුණු පෙම්වතා පොලිසියට දැනුම් දුන්නට පස්සේ රාගම පදිංචිකරුවෙක් වුණු මේ මැනේජර්ව අත්අඩංගුවට ගත්තා. පොලිසිය ඔහු සතුව තිබුණු වටිනා ‘ඇපල්’ (Apple) වර්ගයේ ජංගම දුරකථන දෙකක් පරීක්ෂා කරලා තිබුණා. එහිදී හෙළි වුණු කම්පිතම දේ තමයි ඒ ෆෝන් දෙකේම අසභ්‍ය වීඩියෝ දර්ශන රැසක් තිබීම! මොහු කාලයක ඉඳන් මේ වගේ දේවල් කළාද කියන සැකය දැන් මතුවෙලා.

සපුගස්කන්ද පොලිසිය, සැකකරු අද (07) මහර අධිකරණයට ඉදිරිපත් කළා. කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේ මේ මස 16 වැනිදා දක්වා සැකකරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන්නයි.

Post Views: 19
Previous Post

දසුන් ශානක යළි නායකත්වය ගනිමින්, පාකිස්ථානයට එරෙහිව දඹුල්ලේ පිටියට

Next Post

පඩු කරඳ දේවානීට යළි අකරතැබ්බයක් – ”මාව ලොකු මානසික පීඩාවකට ලක්වුණා”

Editor TTV News

Editor TTV News

Next Post
පඩු කරඳ දේවානීට යළි අකරතැබ්බයක් – ”මාව ලොකු මානසික පීඩාවකට ලක්වුණා”

පඩු කරඳ දේවානීට යළි අකරතැබ්බයක් - ''මාව ලොකු මානසික පීඩාවකට ලක්වුණා"

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුල්ලේරියාවේදී වල්පොල ලලා  තියුණු ආයුධ සහ අයිස් මත්ද්‍රව්‍ සමඟ අත්අඩංගුවට

මුල්ලේරියාවේදී වල්පොල ලලා තියුණු ආයුධ සහ අයිස් මත්ද්‍රව්‍ සමඟ අත්අඩංගුවට

24 March 2026
ට්‍රම්ප් සමඟ සාකච්ඡාවෙන් පසු  ගනුදෙනුවකට අවස්ථාවක් ඇති බව නෙතන්යාහු පවසයි

ට්‍රම්ප් සමඟ සාකච්ඡාවෙන් පසු ගනුදෙනුවකට අවස්ථාවක් ඇති බව නෙතන්යාහු පවසයි

24 March 2026
ලාගාඩියා ගුවන් අනතුරේ වාසනාව නිසා මගීන් රැසකගේ ජීවිත බේරුණු හැටි විශේෂඥයෝ පැහැදිලි කරති

ලාගාඩියා ගුවන් අනතුරේ වාසනාව නිසා මගීන් රැසකගේ ජීවිත බේරුණු හැටි විශේෂඥයෝ පැහැදිලි කරති

24 March 2026
ඇමරිකානු සමාජ ආරක්ෂණ  ප්‍රතිලාභ කප්පාදුව

ඇමරිකානු සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ කප්පාදුව

24 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුල්ලේරියාවේදී වල්පොල ලලා  තියුණු ආයුධ සහ අයිස් මත්ද්‍රව්‍ සමඟ අත්අඩංගුවට

මුල්ලේරියාවේදී වල්පොල ලලා තියුණු ආයුධ සහ අයිස් මත්ද්‍රව්‍ සමඟ අත්අඩංගුවට

24 March 2026
ට්‍රම්ප් සමඟ සාකච්ඡාවෙන් පසු  ගනුදෙනුවකට අවස්ථාවක් ඇති බව නෙතන්යාහු පවසයි

ට්‍රම්ප් සමඟ සාකච්ඡාවෙන් පසු ගනුදෙනුවකට අවස්ථාවක් ඇති බව නෙතන්යාහු පවසයි

24 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved