• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොඩි දිමුතු ඝාතනයට ඔත්තු බැලූ 18 හැවිරිදි මිතුරා අත්අඩංගුවට

රු. 50,000කට සහ 'අයිස්' වලට මිතුරා පාවා දුන් හැටි හෙළි වෙයි

4 February 2026
in දේශීය, පුවත්
පොඩි දිමුතු ඝාතනයට ඔත්තු බැලූ 18 හැවිරිදි මිතුරා අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේදී ඉකුත් ජනවාරි 28 වැනිදා ‘පොඩි දිමුතු’ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය සමත් වී තිබේ. මෙම ඝාතනයට සහය වූ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඝාතනයට ලක්වූ පොඩි දිමුතුගේ සමීප මිතුරෙකු බව හෙළි වී ඇත. සැකකරු පවසා ඇත්තේ ඝාතනය සිදුවූ දින තමන් මත්පැන් රැගෙන විත් දිමුතු සමඟ සාදයේ රැඳී සිටිමින් වෙඩික්කරුවන්ට අවශ්‍ය තොරතුරු ලබා දුන් බවයි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ඔහු එම ස්ථානයෙන් සූක්ෂ්ම ලෙස මාරු වී ගොස් තිබේ.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ බන්ධනාගාරගතව සිටින ‘ලලා’ නමැති අපරාධකරු විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවයි. ඔත්තු බැලූ 18 හැවිරිදි තරුණයාට ඒ සඳහා රුපියල් 50,000ක මුදලක් ලබා දී ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් ලබා දෙන බවට ද පොරොන්දු වී ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ ආරවුලක් සහ පුද්ගලික කෝන්තරයක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට සැක කෙරෙන අතර, විදේශගතව සිටින ‘කරන්දෙණිය සුද්දා’ නමැති අපරාධකරු ද මෙයට සම්බන්ධ බවට පොලිසිය සැක පළ කරයි. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
Post Views: 5
Previous Post

බෝගවන්තලාවේ වත්තක බල්ලන්ගෙන් බේරීමට දිවි පැටියා ගස් නැග්ග හැටි

Next Post

ආගමික නායකයින්ට ඇමතිවරු පරිභව කිරීමේ දේශපාලන සංස්කෘතිය කාදිනල්තුමාගේ දෝෂදර්ශනයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර සංශෝධන  මාර්ගගතව

සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර සංශෝධන මාර්ගගතව

4 February 2026
ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් අවසර නොදුන්  හිටපු ඉන්දීය හමුදාපතිගේ පොත  පාර්ලිමේන්තුවේදී පෙන්වමින්  රාහුල්ගෙන් මෝදි රජයට දැඩි ප්‍රහාරයක්

ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් අවසර නොදුන් හිටපු ඉන්දීය හමුදාපතිගේ පොත පාර්ලිමේන්තුවේදී පෙන්වමින් රාහුල්ගෙන් මෝදි රජයට දැඩි ප්‍රහාරයක්

4 February 2026
ආගමික නායකයින්ට ඇමතිවරු පරිභව කිරීමේ දේශපාලන සංස්කෘතිය  කාදිනල්තුමාගේ දෝෂදර්ශනයට

ආගමික නායකයින්ට ඇමතිවරු පරිභව කිරීමේ දේශපාලන සංස්කෘතිය කාදිනල්තුමාගේ දෝෂදර්ශනයට

4 February 2026
පොඩි දිමුතු ඝාතනයට ඔත්තු බැලූ 18 හැවිරිදි මිතුරා අත්අඩංගුවට

පොඩි දිමුතු ඝාතනයට ඔත්තු බැලූ 18 හැවිරිදි මිතුරා අත්අඩංගුවට

4 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර සංශෝධන  මාර්ගගතව

සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර සංශෝධන මාර්ගගතව

4 February 2026
ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් අවසර නොදුන්  හිටපු ඉන්දීය හමුදාපතිගේ පොත  පාර්ලිමේන්තුවේදී පෙන්වමින්  රාහුල්ගෙන් මෝදි රජයට දැඩි ප්‍රහාරයක්

ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් අවසර නොදුන් හිටපු ඉන්දීය හමුදාපතිගේ පොත පාර්ලිමේන්තුවේදී පෙන්වමින් රාහුල්ගෙන් මෝදි රජයට දැඩි ප්‍රහාරයක්

4 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved