රටේ පවතින තත්ත්වය හේතුවෙන් මේ මොහොතේ සිට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිසිය පවසයි. මේ වන විට රට තුළ පිපිරිම් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිසිය පවසයි.
ඒ අනුව සියළු දෙනාට හැකි ඉක්මනින් නිවෙස්වලට වී සිටින ලෙස පොලිසිය දැනුම් දෙයි.
Post Views: 0