27 April 2024
#දේශීය

සමාජ ජාල තාවකාලිකව අත්හිටුවයි

පවතින තත්ත්වය හේතු කොට ගෙන සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ. සමාජ ජාල මගින් අසත්‍ය තොරතුරු මෙන්ම කටකතා පැතිර වීම වැළැක්වීම අරමුණ ඇතිව මෙම අත්හිටුවීම සිදු කර තිබේ.

කෙසේ වෙතත් වගකීමෙන් යුතු ප්‍රකාශ පමණක් සිදු කළ යුතු බවත් විවිධ මාධ්‍ය ඔස්සේ ජනතාව කුපිත වන අයුරුන් තොරුතුරු වැලැක්විම අරමුණ ඇතිව මෙලෙස සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවා ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *