• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලීසියෙත් නවක වදය

28 October 2024
in දේශීය
පොලීසියෙත් නවක වදය
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

තිස්සමහාරාම  පොලිසියේ තනිකඩ භට නිවාසයේදී  ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුට නවක වදය ලබාදී, ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව. පොලිස් මුලස්ථනය පවසයි

මෙම නවක පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට තිස්සමහාරාම පොලිස් ස්ථානයට රාජකාරී වාර්තා කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු එම පොලිසියටම අනුයුක්තව රාජකාරී කරමින් සිට ඇති අතර,  ඉකුත් (26) දින තනිකඩ භට නිවාසය වෙත පැමිණ  ඉහත කොස්තාපල්වරුන් තිදෙනා ට  නවක වදය ලබා දී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා ජේෂ්ඨත්වය මත පෙළගස්වා ඔවුන් නිරුවත් කර, පහරදී, ලිංගික අතවර කර, කෲර වද හිංසාවට පමුණුවා ඇති බව එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉහත නවක පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

නවක පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු නිරුවත් කර ලිංගික හිරිස හිරිහැර කිරීම, පහරදී කෲරත්වයට පත් කිරීම, අපරාදී බලහත්කාරකම් පෑම සහ සාපරාදී බිය ගැන්වීම, නින්දිත ලෙස සැලකීම, අයුතු සිරකර තබා ගැනීම, යන චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (27) දක්වා රිමාන්ඞ්ට භාරය පත් කර තිබුණි.

[ada]

follow-on-Instagrame

    follow-on-facebook

      follow-on-Youtube

        follow-on-Twitter

        • POLITICS
        • 0 Comments

        popular news

        වසරකට නියමිත පාසල් අධ්‍යයන දින ගණනින් දින 29 ක් 2025 දී සිසුන්ට අහිමිවේ

        Thursday / 24 / 2024  25071

        රුපියල් කෝටි අසූ නවයක විශ්‍රාම වැටුප් වැඩියෙන් ගෙවලා

        Saturday / 26 / 2024  8628

        කොළඹ මර්මස්ථානවල රූප සටහන් ඇති පිටු 700ක පොතක් සමග සැකකරුවෙක් අල්ලයි

        Sunday / 27 / 2024  5137

        තරුණයන් දෙදෙනෙකුගේ අවධානය නිසා විශාල අනතුරක් වැළකෙයි

        Wednesday / 23 / 2024  4952

        දඹුල්ලේ එළවළු මිල ලෙල්ලටම බසියි

        Friday / 25 / 2024  2019

        විදේශ රැකියා වංචාකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 1056ක් වින්දිතයින්ට ලබාදෙයි

        Wednesday / 23 / 2024  1802

        ඔබේ අදහස් එවන්න.

        ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

        WWW.ADA.LK

        Ada_logo

        Ada Sections

        Latest News | Women | Videos | Business | Sports | Saravita | Opinion | Middle East | International | Technology | Pilisarana |

        Our Group Sites

        Lankadeepa | Dailymirror | Tamilmirror | Sunday Times | Daily FT | Ada | Deshaya | Hitv | Mirror Citizen | WNOW | Lanka Women | Wijeya |

        Contact Us

        Editorial : +94 011 247 9642,
        +94 011 247 9671

        Technical : +94 011 538 3437
        Marketing : +94 011 538 3439
        Web Master : [email protected]
        Web Advertising Inquiry :
        Dilan – +94 77 372 7288
        Charith – +94 77 567 1710

        • WNL Home
        • Home Delivery
        • Advertise With Us
        • Feedback
        Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk’ Copyright � 2018 Wijeya Newspapers Ltd.
        Post Views: 28
        Previous Post

        මහ මැතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීම අඩුවෙනවා

        Next Post

        “අලුතින් කිසිදු ණයක් අරගෙනත් නෑ, මුදල් අච්චු ගහලත් නෑ”-කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියයි

        Editor TTV News

        Editor TTV News

        Next Post
        “අලුතින් කිසිදු ණයක් අරගෙනත් නෑ, මුදල් අච්චු ගහලත් නෑ”-කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියයි

        “අලුතින් කිසිදු ණයක් අරගෙනත් නෑ, මුදල් අච්චු ගහලත් නෑ”-කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියයි

        Leave a Reply Cancel reply

        Your email address will not be published. Required fields are marked *

        Stay Connected test

        • 23.9k Followers
        • 99 Subscribers
        • Trending
        • Comments
        • Latest
        BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

        BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

        5 June 2025
        72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

        72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

        22 May 2025
        මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

        මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

        4 April 2025
        අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

        අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

        4 June 2025
        The blog was launched asresult organizing

        The blog was launched asresult organizing

        0
        The inbound marketing methodology method of drawing the right

        The inbound marketing methodology method of drawing the right

        0
        onprofit organization that seeks provide inform

        onprofit organization that seeks provide inform

        0
        the blog include climate politics, lgbq issue,

        the blog include climate politics, lgbq issue,

        0
        සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

        සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

        20 June 2025
        ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

        ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

        20 June 2025
        කෙහෙළියගේ දියණියට ඇප

        කෙහෙළියගේ දියණියට ඇප

        20 June 2025
        කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

        කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

        20 June 2025

        Recent News

        Follow Us

        Browse by Category

        • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
        • Uncategorised
        • ක්‍රීඩා
        • දේශීය
        • පුවත්
        • විදෙස්
        • විනිවිද
        • විලාසිතා
        • විශේෂාංග
        • වීඩියෝ
        • වෙනත්
        • ව්‍යාපාර
        • සංවර්ධන

        Recent News

        සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

        සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

        20 June 2025
        ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

        ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

        20 June 2025
        • දේශීය
        • ව්‍යාපාර
        • විදෙස්
        • ක්‍රීඩා
        • විශේෂාංග
        • සංවර්ධන
        • වෙනත්
        • Contact Us

        © 2024 TTVnews.lk All Rights Reserved

        No Result
        View All Result
        • දේශීය
        • ව්‍යාපාර
        • විදෙස්
        • ක්‍රීඩා
        • විශේෂාංග
        • සංවර්ධන
        • වෙනත්
        • Contact Us

        © 2024 TTVnews.lk All Rights Reserved