ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.අද පෙරවරුවේ එම පක්ෂයේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.තම පක්ෂයේ කිසිවෙකුත් එජාපය සමග සන්ධාන ගතවීමට සූදානම් නැතැයිද ඔහු සඳහන් කළේය.