ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 මෙවර අයවැය තුළින් වැටුප් ව්‍යුහය සංශෝධනය කරමින්, පුද්ගලික අංශයේ ද වැටුප් සංශෝධනයට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම අප්‍රේල් සිට 27,000 දක්වාත් ලබන ජනවාරියේ සිට 30,000 දක්වාත් වැඩි කිරීමට සේවා යෝජකයන් එකඟ වී තිබෙනවා.
මේ සඳහා සේවායෝජකයින්ගේ සංගමය එකඟ වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා