• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෞද්ගලික බස් රථ සියල්ලටම GPS: මාර්ගයේ “කොටන” බස් රථවලට තිත තබයි

19 January 2026
in දේශීය, පුවත්
පෞද්ගලික බස් රථ සියල්ලටම GPS: මාර්ගයේ “කොටන” බස් රථවලට තිත තබයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ධාවනය වන සියලුම පෞද්ගලික බස් රථ සඳහා මෙම වසර තුළ GPS (Global Positioning System) යන්ත්‍ර සවිකිරීමට පියවර ගන්නා බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා ප්‍රකාශ කළේය. මගී ජනතාවගෙන් දිගින් දිගටම ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර, විශේෂයෙන්ම පෞද්ගලික බස් රථ පර්යන්තවලින් පිටත්වීමෙන් පසු මගීන් නංවා ගැනීම සඳහා ඉතා සෙමින් ධාවනය කිරීම සහ ගමනාන්තයට ළඟාවීමේදී කාලය මදි වීම නිසා ඉතා වේගයෙන් හා නොසැලකිලිමත් ලෙස ධාවනය කිරීම හේතුවෙන් මගීන් දැඩි පීඩාවකට පත්ව සිටින බව ඔහු පෙන්වා දෙයි.
මෙම වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාතේ ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා GPS යන්ත්‍ර සවිකිරීමේ කටයුතු එළඹෙන මාර්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිතය. වසර අවසන් වීමට පෙර දිවයින පුරා ධාවනය වන පෞද්ගලික බස් රථ 15,000ක් පමණ වන සමස්ත සංඛ්‍යාවම මෙම පද්ධතියට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබේ. කඩවත සිට අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථ 101ක් සඳහා දැනටමත් මෙම පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මක වන අතර එම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත මෙම තීරණය ගෙන ඇත.
බස් රථ නියමිත වේලාවට ධාවනය කරන්නේද සහ නියමිත ගමනාන්තයට නියමිත වේලාවට ළඟා වන්නේද යන්න මධ්‍යම පාලන ඒකකයක් හරහා නිරීක්ෂණය කිරීමට මෙමගින් අවස්ථාව සැලසේ. ප්‍රවාහන අමාත්‍යාංශය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ පළාත් අධිකාරීන් නවයම එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර, මේ වන විට ඊට අදාළ තොරතුරු තාක්ෂණික අංශ සහ අවශ්‍ය නීතිමය ගැසට් නිවේදන සකස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් සමඟ ද සාකච්ඡා පවත්වමින් සිටින බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම පියවර හරහා මගී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන වඩාත් විධිමත් පොදු ප්‍රවාහන සේවාවක් බලාපොරොත්තු විය හැකිය.

Post Views: 1
Previous Post

දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළට: සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න !

Next Post

හිටපු ජනපති භාරදුන් වාහන පිළිබඳ තොරතුරු හෙළි කරන්න : තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝගයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ  ලොරි රථයක් පෙරළීමෙන්  කඩවත දෙසට දැඩි රථවාහන තදබදයක්

12 February 2026
බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

එක්සත් රාජධානිය ලිහිල් කළ නීති හරහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට දැවැන්ත  වෙළඳ වාසියක්

අනුන්ගේ හැඳුනුම්පතක් භාවිත කර  පල්ලේකැලේ ක්‍රීඩාංගණයට ඇතුළු වූ තරුණයෙක් අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ  ලොරි රථයක් පෙරළීමෙන්  කඩවත දෙසට දැඩි රථවාහන තදබදයක්

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ලොරි රථයක් පෙරළීමෙන් කඩවත දෙසට දැඩි රථවාහන තදබදයක්

12 February 2026
බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved