• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බංග්ලාදේශයට සහය පළ කරමින් ඉන්දියාව සමඟ ලෝක කුසලාන තරගය වර්ජනය කිරීමට පකිස්ථානය තීරණය කරයි

5 February 2026
in පුවත්, විදෙස්
බංග්ලාදේශයට සහය පළ කරමින් ඉන්දියාව සමඟ ලෝක කුසලාන තරගය වර්ජනය කිරීමට පකිස්ථානය තීරණය කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 05 – විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ලබන 15 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියා – පකිස්ථාන තරගය වර්ජනය කිරීමට පකිස්ථාන රජය ගත් තීරණය ඉතා නිවැරදි බව එරට අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රකාශ කර තිබේ. ආරක්ෂක හේතූන් මත ඉන්දියාවේදී තරග ක්‍රීඩා කිරීම බංග්ලාදේශය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඔවුන් වෙනුවට ස්කොට්ලන්තය කණ්ඩායම තරගාවලියට ඇතුළත් කර ගැනීමට එරෙහිව පකිස්ථානය මෙම දැඩි ස්ථාවරය ගෙන ඇත. ක්‍රීඩා පිටිය තුළ දේශපාලනය නොතිබිය යුතු බවත්, තමන් සැමවිටම බංග්ලාදේශය සමඟ සිටින බවත් කරච්චි නුවර පැවැති රජයේ හමුවකින් පසු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
පකිස්ථානයේ මෙම තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) දැඩි විරෝධය පළ කර ඇති අතර, ඉහළ මූල්‍ය වටිනාකමක් සහිත මෙම තරගය සඳහා පකිස්ථානය සහභාගී නොවන්නේ නම් ඔවුන්ට බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට අනතුරු අඟවා තිබේ. කෙසේ වෙතත්, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ අවසන් පූර්ව හෝ අවසන් මහා තරගයකදී ඉන්දියාව සමඟ ක්‍රීඩා කිරීමට සිදුවුවද රජයේ මෙම ස්ථාවරය වෙනස් නොකරන බවයි. බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් හට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තහනම් කිරීමේ සිදුවීමෙන් පසු මෙම අර්බුදය තවත් උග්‍ර වී තිබේ.
Post Views: 6
Previous Post

ඉන්දියාවේදී ශ්‍රී ලාංකික බාලදක්ෂිකාවන් පිරිසකට ගුවන් යානය මගහැරේ

Next Post

ජනාධිපති නවදිල්ලියේ පැවැත්වෙන ‘AI Impact’ සමුළුවට

Editor TTV News

Editor TTV News

Next Post
ජනාධිපති නවදිල්ලියේ පැවැත්වෙන  ‘AI Impact’ සමුළුවට

ජනාධිපති නවදිල්ලියේ පැවැත්වෙන 'AI Impact' සමුළුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තෙලිකඩදී නිවසක් ගිනිබත් වෙයි

තෙලිකඩදී නිවසක් ගිනිබත් වෙයි

5 March 2026
සමාජ මාධ්‍ය හරහා කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන සයිබර් අපරාධ ඉහළට

සමාජ මාධ්‍ය හරහා කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන සයිබර් අපරාධ ඉහළට

5 March 2026
මාර්තු මාසයටත් ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ

මාර්තු මාසයටත් ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ

5 March 2026
වන අලි මරණ වාර්තාගත ලෙස ඉහළට

වන අලි මරණ වාර්තාගත ලෙස ඉහළට

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුද සමයේ වළ දැමූ රන් සෙවූ 90 හැවිරිදි අයෙක් ඇතුළු 10ක් පුලියන්කුලමේදී STF දැලේ

යුද සමයේ වළ දැමූ රන් සෙවූ 90 හැවිරිදි අයෙක් ඇතුළු 10ක් පුලියන්කුලමේදී STF දැලේ

5 March 2026
තෙලිකඩදී නිවසක් ගිනිබත් වෙයි

තෙලිකඩදී නිවසක් ගිනිබත් වෙයි

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved